ප්රමුඛ පුවත 1කෝටි 16 ක් ගෙවන්නැයි ලංවිමට අධිකරණයෙන් නියෝගMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018021 (UTV| කොළඹ) – මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීමට ඇති හිඟ බදු මුදල් රුපියල් කෝටි 16කට අධික මුදල මාස දෙකක් ඇතුළත ගෙවන...
ප්රමුඛ පුවත 1යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මරුටMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018015 (UTVඅනුරාධපුරය) – යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මියගොස් තිබේ. ඒ අනුරාධපුර , පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සති පොළ අසලදීය. පාදෙණිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන්...
ප්රමුඛ පුවත 1කාර්යක්ෂමතාවයේ ආදර්ශය පළමුව පාර්ලිමේන්තුවෙන් ලබාදිය යුතුයි-ජනපතිMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018018 (UTV| කොළඹ) – සංවර්ධන අරමුණු කරා ගමන් කරන රටක් ලෙස කාර්යක්ෂමතාවයේ ආදර්ශය පළමුව ලබාදිය යුත්තේ පාර්ලිමේන්තුවෙන් බව ජනාධිපතිතුමා පවසයි. පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයට ද...
ප්රමුඛ පුවත 1විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට පොලිසියෙන් පැමිණිල්ලක්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018017 (UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව කුරුඳුත්ත පොලීසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ...
ප්රමුඛ පුවත 1තමිල්නාඩු ධිවරයින්ට පහරදුන් බවට වන චෝදනා නාවික හමුදාව ප්‍රතික්ෂේප කරයිMohamed DilsadSeptember 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018020 (UTV| කොළඹ) – තමිල්නාඩු ධිවරයින්ට පහරදුන් බවට එල්ල වන චෝදනා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා...
ප්රමුඛ පුවත 12018 වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018020 (UTV|ගාල්ල) – අදට යෙදී ඇති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සංවිධානය කෙරුණු වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16)...
ප්රමුඛ පුවත 1ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව 19 වැනිදාMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018018 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනිදා රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේදී රැස්වන බව,...
ප්රමුඛ පුවත 1නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතටMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018020 (UTV| කොළඹ) – පොලිස් කොමිසමේ නියෝග වලට යටත්ව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් තාවකාලිකව ඉවත් කර තිබේ. ඒ අනුව ඔහු පොලිස් මුලස්ථානයේ තොරතුරු තාක්ෂණ...
ප්රමුඛ පුවත 1ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනියට කැඳවීමක්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018017 (UTV| කොළඹ) – ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියානි විජේසේකර මහත්මිය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකු යළි කොළඹට කැඳවීමට තීරණය කර තිබේ. නමුත් ඒ සම්බන්ධයෙන්...
ප්රමුඛ පුවත 1බස් ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අදMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018020 (UTV| කොළඹ) – බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද(17) දිනයේ අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතය. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ...