ක්‍රීඩා“ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණය ගැන මට විවේචනයක් නැහැ” – මුරලිMohamed DilsadAugust 7, 2019 by Mohamed DilsadAugust 7, 2019033 (UTV|COLOMBO) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන මුත්තයියා මුරලිදරන් නුවන් කුලසේකර සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් සිදුකර තිබේ. ඒ , නුවන් කුලසේකර යනු ශ්‍රී...
ප්‍රමුඛ පුවත 1නව විගණන පනත ගැන දැනුවත් කිරීමක් .Mohamed DilsadFebruary 7, 2019 by Mohamed DilsadFebruary 7, 2019030 (UTV| කොළඹ) – නව විගණන පනත සහ එහි ක්‍රියාවලිය සම්බන්ධයෙන් රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති ගාමිණි විජේසිංහ මහතා විසින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්...
ප්‍රමුඛ පුවත 1එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ගැන ගොවි ජනතාව දැනුවත් කිරීම අද සිට .Mohamed DilsadJanuary 28, 2019January 28, 2019 by Mohamed DilsadJanuary 28, 2019January 28, 2019026 (UTV| කොළඹ) – එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සමරම්භක උත්සවය අද (28) පෙ.ව.10.00ට දඹුල්ල පිරිවෙන්වැව පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය. මෙය ණය යෝජනා ක්‍රමය යටතේ දියත්...
ක්රීඩාඔස්ට්රේලියා තරඟ සංචාරයට කුසල් සහභාගී වනවාද ? – හතුරු සිංහගේ ප්‍රකාශයක්.Mohamed DilsadJanuary 21, 2019January 21, 2019 by Mohamed DilsadJanuary 21, 2019January 21, 2019032 (UTV| කොළඹ) – ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ ලබන 24 වැනිදා ආරම්භ වීමට නියමීත පළමු ටෙස්ට් තරඟයට කුසල් මෙන්ඩිස් හට ක්‍රීඩා කිරිමට හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා...
ප්‍රමුඛ පුවත 1කොටහේන වෙඩි තැබීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 4 ක්Mohamed DilsadJanuary 21, 2019January 21, 2019 by Mohamed DilsadJanuary 21, 2019January 21, 2019029 (UTV| කොළඹ) – ඊයේ කොටහේන, ජම්පටාවීදිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් ඇන්ටන් මයිකල් නොහොත් ‘කෲස්’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තුවාල ලබා ඉ බව පොලිසිය පවසයි. ඔහු මේ...
ප්‍රමුඛ පුවත 1ජනවාරි 14 සිදුකළ යුත්තක් ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්…Mohamed DilsadJanuary 10, 2019January 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019January 10, 2019029 (UTV| කොළඹ) – අද (10) රැස්වූ පාර්ලිමේන්තු සභා ගර්භය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවීමට සිදුව ඇති විශාලම ණය වාරිකය වන...
ප්‍රමුඛ පුවත 1ජනපතිගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම අධිකරණය නිශ්ප්‍රභකරයිMohamed DilsadJanuary 7, 2019January 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019January 7, 2019027 (UTV| කොළඹ) – ජනපතිගේ මානසික තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉල්ලා, අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම නිශ්ප්‍රභකර තිබෙනවා. එහිදී අධිකරණය පෙත්සම ගොනුකළ පෙත්සම්කාරියට නියෝගකර ඇත්තේ රුපියල් ලක්ෂයක ගාස්තු ගෙවන ලෙසයි....
ගොසිප්මාලිංග – තිසර සමාජ මාධ්‍ය ගැටුම ගැන ක්‍රිකට් ආයතනයේ අවධානය…Mohamed DilsadJanuary 7, 2019January 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019January 7, 2019033 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක ලසිත් මාලිංග හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අතර සමාජ මාධ්‍ය ඔස්සේ මත ගැටුමක් හටගෙන ඇති...
ප්‍රමුඛ පුවත 1මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන නීතිඥවරුන්ගෙන් පැමිණිල්ලක්Mohamed DilsadNovember 20, 2018November 20, 2018 by Mohamed DilsadNovember 20, 2018November 20, 2018032 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිතයින්ගේ හැසීරිම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකරන බව නීතිඥවරු පවසති. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ යන නමින් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතීඥ...
ප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානයෙන්..Mohamed DilsadNovember 12, 2018November 12, 2018 by Mohamed DilsadNovember 12, 2018November 12, 2018031 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරයි. ෆර්හාන් හක් සිය නිවේදනය මඟින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැර,...