දේශීයවීරකැටියේ වෙඩිතැබීමක්.පුද්ගලයෙකු මරුටMohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020038 (UTV|වීරකැටිය) – වීරකැටිය පොලිස් වසමේ කෙමේගල ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයෙකු සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ඝාතනය වී තිබේ. ඊයේ(24) රාත්‍රී 8 ට පමණ මෙම ඝාතනය සිදුව...
ප්රමුඛ පුවත 1දුවගේ පහර දීමෙන් මවක මරුටMohamed DilsadApril 17, 2019 by Mohamed DilsadApril 17, 2019039 (UTV|රත්නපුරය) – දියණියක සිදුකළ පහරදීමකින් මවක් මියගොස් ඇති බව පොලිසිය පවසයි. කහවත්ත, මඩලගම ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇත. පොලීසිය සඳහන් කළේ, අදාළ සැකකාරිය සිය මවට...
ප්රමුඛ පුවත 1රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනයේ තවත් තොරතුරු හෙළි වෙයිMohamed DilsadFebruary 26, 2019February 26, 2019 by Mohamed DilsadFebruary 26, 2019February 26, 2019042 (UTV| කොළඹ) – රත්ගම,බුස්සේ දී ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කොට වළස්මුල්ල ප්‍රදේශයට රැගෙන ගිය බව කියන කැබ් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගනී. මෙම කැබ්...
ප්රමුඛ පුවත 1අතුරුදන් වූ බව කියූ දැරිය ඝාතනය කල බවට මවගෙන් පාපොච්චාරණයක්Mohamed DilsadFebruary 3, 2019February 3, 2019 by Mohamed DilsadFebruary 3, 2019February 3, 2019037 (UTV|කරුවලගස්වැව) – තම සිව් හැවිරිදි දැරිය ඝාතනය කළ බවට දැරියගේ මව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ. දැරිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව පොලිසියට...
විදෙස්ජමාල් කශෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් ජගත් සංවිධානය පරීක්ෂණ අරඹයි..Mohamed DilsadJanuary 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019035 (UTV| කොළඹ) – පසුගියදා ඝාතනයට ලක්වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමක් ඊයේ (28) තුර්කිය බලා පිටත්ව ගොස්...
ගොසිප්හෙදියගේ අනියම් පෙම හෙළිවී අවසන් ගමන් ගිය හැටිMohamed DilsadJanuary 25, 2019January 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019January 25, 2019034 (UTV| කොළඹ) – මේ සිද්ධිය වාර්තා වෙන්නේ රාගම පොලිස් වසමේ ගණේමුල්ල, මැද්දෙගොඩ ප්‍රදේශයෙන්. පසුගියදා එම ප්‍රදේශයේ නිවෙසක් තුළ තිබී කාන්තා මළසිරුරක් සොයා ගැනුණා.එය සිය...
ප්රමුඛ පුවත 1කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේMohamed DilsadJanuary 11, 2019January 11, 2019 by Mohamed DilsadJanuary 11, 2019January 11, 2019037 (UTV| කොළඹ) – දික්වැල්ල සහ අයගම ප්‍රදේශවලදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ. දික්වැල්ල, කෝට්ටේගොඩ ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ අලවංගුවකින් පහරදීමකින් කාන්තාවක්...
ප්රමුඛ පුවත 1පොලිස් සැරයන්වරයෙක් ඝාතනය කරයිMohamed DilsadDecember 27, 2018December 27, 2018 by Mohamed DilsadDecember 27, 2018December 27, 2018034 (UTV| කොළඹ) – ජා-ඇල දකුණු නිවන්දම ප්‍රදේශයේදී නිවසක් තුළ ඇති වූ පෞද්ගලික ආරවුලකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. සැරයන්වරයාගේ නිවසට පැමිණි කිසියම්...
විදෙස්කශෝගිගේ ඝාතනය skype හරහා මෙහෙයවූ බවට තොරතුරුMohamed DilsadOctober 23, 2018 by Mohamed DilsadOctober 23, 2018037 (UTV| කොළඹ) – මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය skype ඇමතුමක් මගින් මෙහෙය වූ බවට තොරතුරු අනාවරණ වී ඇති බව විදෙස් වාර්තා පවසයි. එය සෞදියේ කිරුළ හිමි මොහොමඩ්...
ප්රමුඛ පුවත 1තමා ඝාතනය කිරීමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සහය දැරූ බව ජනපති කියයිMohamed DilsadOctober 17, 2018October 17, 2018 by Mohamed DilsadOctober 17, 2018October 17, 2018044 (UTV| කොළඹ) – තමාව ඝාතනය කිරිමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සහය දරා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබේ. ඒ ඊයේ (16) පැවති කැබිනට් රැස්විමේදි...