දේශීයචීන ජනපති බිරිඳගෙන් දේවිබාලිකා සිසුන්ට ලිපියක්Mohamed DilsadMarch 4, 2020 by Mohamed DilsadMarch 4, 2020024 (UTV |කොළඹ) – චීන ජනාධිපති ෂී ජින් පින්ගේ බිරිද විසින් කොළඹ දේවිබාලිකා විද්‍යාලයට විශේෂ ලිපියක් යොමුකර තිබේ. ඒ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන්...