ප්රමුඛ පුවත 1ජනපති සහ මැලේසියා අගමැති අතර හමුවක්Mohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018018 UTV | COLOMBO – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මැලේසියා අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ්...
ප්රමුඛ පුවත 1ජනපති, හිටපු ජනපති සහ රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන හෙළිදරව්වක්Mohamed DilsadSeptember 26, 2018 by Mohamed DilsadSeptember 26, 2018019 UTV | COLOMBO – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූ බවට ඉන්දීය ජාතිකයෙකු හෙළි...
ප්රමුඛ පුවත 1වැඩිම පළි ගැනීම කළ ආණ්ඩුව මෙය බව හිටපු ජනපති කියයිMohamed DilsadSeptember 26, 2018 by Mohamed DilsadSeptember 26, 2018020 UTV | COLOMBO – වත්මන් ආණ්ඩුව තරම් දේශපාලන පළිගැනීම් සඳහා අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය භාවිත කළ වෙනත් ආණ්ඩුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා....
ප්රමුඛ පුවත 1මෙරට පළමු කොන්ක්‍රීට් අලි වැට අද ජනතා අයිතියටMohamed DilsadSeptember 20, 2018September 20, 2018 by Mohamed DilsadSeptember 20, 2018September 20, 2018018 (UTV| කොළඹ) – කොන්ක්‍රීට් කණු යොදා මෙරට ප්‍රථම වරට සකස් කළ අලි වැට අද විවෘත කෙරේ. ඒ, ත්‍රිකුණාමලය, ගොමරන්කඩවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. කිලෝමීටර්...
ප්රමුඛ පුවත 1ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනියට කැඳවීමක්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018018 (UTV| කොළඹ) – ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියානි විජේසේකර මහත්මිය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකු යළි කොළඹට කැඳවීමට තීරණය කර තිබේ. නමුත් ඒ සම්බන්ධයෙන්...