Tag : ජනාධිපති

ප්‍රමුඛ පුවත 1

රනිල් පස්වන වරටත් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුලු වේලාවකට පෙර ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. පෙරවරු 11...
ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසුරුවන්න සුදානම්.ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

Mohamed Dilsad
(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තබා ඇති බව වාර්තාවේ. එම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත...
ප්‍රමුඛ පුවත 1

නව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස එච්.එම්.පී. හිටිසේකර මහතා පත් කෙරේ

Mohamed Dilsad
(UTV| කොළඹ) – ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එච්.එම්.පී. හිටිසේකර මහතා නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර තිබේ. ඒ මහතා ඊයේ (07) පස්වරුවේ ජනාධිපති...
ප්‍රමුඛ පුවත 1

අද පෙරවරුවේ කැබිනට් රැස්වීමක්

Mohamed Dilsad
(UTV| කොළඹ) – අද(05) දිනයේ කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව වාර්තාවේ. අද පෙරවරු 9.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වෙන...
ප්‍රමුඛ පුවත 1

ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට කරුණු පහදයි

Mohamed Dilsad
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා සමග දුරකථන සංවාදයක නිරත වී තිබේ. ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ...
ප්‍රමුඛ පුවත 1

කතානායකවරයා අද පස්වරුවේ ජනපති සමුවීමට සුදානම්

Mohamed Dilsad
(UTV| කොළඹ) – කථානායක කරූ ජයසූරිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුව අද (31) පස්වරු 5 ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙයි. ඒ බව අග්‍රාමාත්‍ය...
ප්‍රමුඛ පුවත 1

අගමැතිධුරය ගැන විශේෂ ගැසට් නිවේදන දෙකක්

Mohamed Dilsad
(UTV| කොළඹ) – මෙරට අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මේ වන විට ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ. ඉන් එකක් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත. ඒ රනිල්...
ප්‍රමුඛ පුවත 1

TNA ජනපති සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad
(UTV| කොළඹ) – දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡා පවත්වා තිබේ. ඒ ඊයේ(19) පස්වරුවේය. මෙම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ ආරක්ෂක...
ප්‍රමුඛ පුවත 1

ජනපති හා ඉන්දීය අගමැති දුරකථන සාකච්ඡාවක

Mohamed Dilsad
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් අද (17) පස්වරුවේ පැවැති බව ජනාධිපති කාර්යාල ආරංචි...
ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපය ගොඩ ගැනීමට කමිටු දෙකක්

Mohamed Dilsad
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනැගීම සඳහා කමිටු 2ක් පත් කර තිබේ. ඊයේ(16) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රී ලංකා...