ප්රමුඛ පුවත 1බස් ගාස්තුවටත් මිල සුත්‍රයක් එයිද?Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018023 (UTV| කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා මුදල් අමාත්‍යවරයාගෙන් අද (12) ලිඛිතව ඉල්ලා...
ප්රමුඛ පුවත 1ඉදිරියේදී මහපොළ ශිෂ්‍යත්වය අහිමි වන සිසුන්Mohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018022 (UTV| කොළඹ) – නවක වදය සිදුවීම්වලට සම්බන්ධවී දඬුවම් නියම වන සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය කපා හැරීමට රජය තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන මගින්...
විදෙස්නවසීලන්තයට භූ කම්පන තත්ත්වයක්Mohamed DilsadSeptember 10, 2018September 10, 2018 by Mohamed DilsadSeptember 10, 2018September 10, 2018025 (UTV|නවසීලන්තය) – නවසීලන්තයේ කේමඩේක් දූපත්වල සිට දකුණු දෙසින් මැග්නිටියුඩ් ඒකක 6.9 ක විශාල භූකම්පන තත්ත්වයක් වාර්තාවී තිබේ. අද උදෑසන මෙම භූකම්පන තත්ත්වය හට ගෙන ඇති අතර නවසීලන්තයට...
ප්රමුඛ පුවත 1පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේ?Mohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018027 (UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ සියළු කාර්යයන් අවසන් වීමෙන් පසු...
ප්රමුඛ පුවත 1ජනබල මෙහෙයුම ගැන අද විශේෂ සාකච්ඡාවක්Mohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018017 (UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. ඒ හෙට(05) දිනයේ දී කොළඹ දී පැවැත්වීමට නියමිත “ජන බලය කොළඹට” විරෝධතා...
ප්රමුඛ පුවත 1ඒකාබද්ධ විපක්ෂ ඉන්දීය සංචාරය ප්‍රතික්ෂේප කරයිMohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018021 ( UTV|කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ඉන්දීය සංචාරයක් සදහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ. කතානායක කරු ජයසූරිය මහතා විසින් මෙම ආරාධනය...
ප්රමුඛ පුවත 1දුම්රිය රියදුරන්ට එරෙහිව නීතිය දැඩි වන ලකුණුMohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018021 (UTV| කොළඹ) – නොසැළකිලිමත්කමින් අනතුරු සිදුකරන දුම්රිය රියදුරන්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද...
ප්රමුඛ පුවත 1වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක්Mohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018020 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදිම තොරතුරු ලබා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහයෝගයෙන් සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර...
ප්රමුඛ පුවත 1පොලිසියෙන් ඉල්ලීමක්Mohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018016 (UTV| කොළඹ) – එළඹෙන 05 වනදා පැවැත්වෙන උද්ඝෝෂණය මහජන සාමයට බාධා නොවන ආකාරයෙන් පවත්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි. උද්ඝෝෂණය සඳහා පූර්ණ පොලිස්...
ප්රමුඛ පුවත 1ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කෙරේMohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018018 (UTV| කොළඹ) – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. ඒ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති...