ප්‍රමුඛ පුවත 1රටට සිදුවන මිලියන ගණනක පාඩුවක් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය හෙළි කරයිMohamed DilsadOctober 12, 2018October 12, 2018 by Mohamed DilsadOctober 12, 2018October 12, 2018032 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් කුඩා ජල විදුලිබලාගාර හිමියන් 16 දෙනෙකුගෙන් විදුලිය මිලදී ගැනීම සදහා අත්සන් කල නව ගිවිසුම්වල දෝශයන් තිබියදී කැබිනට්...
ප්‍රමුඛ පුවත 1වීසා බලපත්‍රයක් නොමැතිව සිටි ඉන්දීය ජාතික කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadOctober 11, 2018October 11, 2018 by Mohamed DilsadOctober 11, 2018October 11, 2018067 (UTV| කොළඹ) – වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතික කාන්තාවක් සහ ඇගේ දරුවන් දෙදෙනා ඊයේ (10) හොරණ – වගවත්ත ප්‍රදේශයේදී හොරණ පොලීසිය...
ප්‍රමුඛ පුවත 1කොළඹ ජාතික රෝහලේ පටකවේදී පරීක්ෂණ යළි ඇරඹේ.Mohamed DilsadOctober 10, 2018 by Mohamed DilsadOctober 10, 2018031 (UTV| කොළඹ) – ඊයේ(10) සිට ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදී පරීක්ෂණ යළි ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්...
ක්රීඩාදැල් පන්දු පුහුණුකාරියගේ නිල කාලය දීර්ඝ කෙරේMohamed DilsadOctober 5, 2018 by Mohamed DilsadOctober 5, 2018023 (UTV| කොළඹ) – ජාතික දැල් පන්දු පුහුණුකාරිනි තිලකා ජිනදාසගේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ලිපිය අද භාරදීමට නියමිතය. ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ ලබන වසරේ පැවැත්වෙන...
ප්‍රමුඛ පුවත 1නාමල්ගෙන් තවත් හෙළිදරව්වක් – සිංහලේ ජාතික සංවිධානය රහස් පොලීසියටMohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018027 UTV | COLOMBO – ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන තැත සම්බන්ධයෙන් කරුණු හෙලිකල දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද තවත් හෙලිදරව්වක් සිදුකලා. ඒ...
Trending Newsසෞදි අරාබියාවේ 88 වැනි ජාතික නිදහස් දිනය සැමරීමේ උත්සවය – [IMAGES]Mohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018038 UTV | COLOMBO – සෞදි අරාබියාවේ 88 වැනි ජාතික නිදහස් දිනය සැමරීමේ උත්සවයට සමගාමීව සංවිධානය කෙරුණු උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ශ්‍රී ලංකාවේ...
ප්‍රමුඛ පුවත 1හෙට සිට ජාතික මදුරු මර්දන සතියක්Mohamed DilsadSeptember 25, 2018September 25, 2018 by Mohamed DilsadSeptember 25, 2018September 25, 2018031 (UTV| කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිලිබද ජනාධිපති කාර්ය සාධක බලකාය ඒකාබද්ධව හෙට (26) සිට ඔක්තෝබර් 02 දක්වා ජාතික...
ප්‍රමුඛ පුවත 12018 වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018030 (UTV|ගාල්ල) – අදට යෙදී ඇති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සංවිධානය කෙරුණු වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16)...
ප්‍රමුඛ පුවත 1ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණයක්Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018030 (UTV| කොළඹ) – ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා පවසයි. ඒ සදහා...