IMF පස් වන ණය වාරිකය ශ්‍රී ලංකාවට අනුමත වෙයිද?
(UTV| කොළඹ) – දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායම සිය නිරීක්ෂණ වාර්තාව අද(20) එළිදැක්විමට නියමිතය. මුදල් අමාත්‍යාංශය පැවසුවේ පෙරේදා(18) පැවති සාකච්ඡාවලින් අනතුරුව පස්වන ණය...