Tag : තුර්කියේ අධිකරණ ශාලාවකට

විදෙස්

තුර්කියේ අධිකරණ ශාලාවකට එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මරුට

Mohamed Dilsad
(උදයම්,තුර්කිය) – තුර්කියේ  ඉස්මීර් නගරයේ අධිකරණ ශාලාවකට එල්ල වූ ප්‍රහාරයකින් පොලිස් භටයෙක් සහ අධිකරණ සේවකයෙක් ජීවිතක්ෂයට පත්වෙති. ප්‍රහාරයට පැමිණි දෙදෙනෙකු ද මියගොස් ඇති බවයි විදෙස්...