දේශීයඅද පස්වරු 6 සිට දුම්රිය ධාවනය නවතීMohamed DilsadMarch 20, 2020March 20, 2020 by Mohamed DilsadMarch 20, 2020March 20, 2020029 (UTV |කොළඹ ) – අද පස්වරු 6 සිට 23 වන සදුදා උදෑසන 6 දක්වා සියළු දුම්රිය ගමන් වාර අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්...
ප්රමුඛ පුවත 1ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්Mohamed DilsadMay 22, 2019May 22, 2019 by Mohamed DilsadMay 22, 2019May 22, 2019030 (UTV| කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඇතිවූ සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි....
ප්රමුඛ පුවත 1මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයටMohamed DilsadApril 16, 2019April 16, 2019 by Mohamed DilsadApril 16, 2019April 16, 2019031 (UTV| කොළඹ) – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව පාලක මැදිරිය පවසනවා. අද පෙරවරුවේ බෙලිඅත්තේ සිට කොළඹ කොටුව...
ප්රමුඛ පුවත 1වර්ජනය නිසා ලංගමයෙන් අතිරේක බස්Mohamed DilsadApril 9, 2019 by Mohamed DilsadApril 9, 2019035 (UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත බස් සහ දුම්රිය වර්ජනය හමුවේ ජනතාව අපහසුතාවයට පත් නොවන ලෙස බස් රථ යොදවන බව ශ්‍රී...
ප්රමුඛ පුවත 1දුම්රිය සහ බස් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකMohamed DilsadApril 9, 2019April 9, 2019 by Mohamed DilsadApril 9, 2019April 9, 2019029 (UTV| කොළඹ) – අද(09) මාධ්‍යම රාත්‍රීයේ සිට සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය සහ බස් රථ වෘත්තීය සමිති තීරණය කර තිබේ. ඒ වැටුප් ගැටළුව ඇතුළු...
ප්රමුඛ පුවත 1දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වර්ජනයකMohamed DilsadMarch 9, 2019March 9, 2019 by Mohamed DilsadMarch 9, 2019March 9, 2019034 දුම්රිය රියැදුරන් සහ නියාමකයින් ඊයේ(08) රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය කිහිපයක් අවලංගු විය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි. කෙසේ...
ප්රමුඛ පුවත 1ඉල්ලීම් දුන්නොත් වර්ජනය අත්හිටුවීමට සුදානම් – දුම්රිය වෘත්තීය සමිතිMohamed DilsadMarch 5, 2019March 5, 2019 by Mohamed DilsadMarch 5, 2019March 5, 2019025 (UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ලොකොමොටිව් රියැදුරන්ගේ සංගමය පවසයි. ඒ බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් සේවකයින් පිරිසකට...
ප්රමුඛ පුවත 1දුම්රිය ප්‍රමාදයක්..Mohamed DilsadMarch 5, 2019March 5, 2019 by Mohamed DilsadMarch 5, 2019March 5, 2019030 (UTV|කොළඹ) – මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන සියලූම දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. ඒ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි. පොල්ගහවෙල සිට...
ප්රමුඛ පුවත 1මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයටMohamed DilsadMarch 1, 2019March 1, 2019 by Mohamed DilsadMarch 1, 2019March 1, 2019036 (UTV| කොළඹ) – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. ඊයේ(28) දකුණු කළුතර දුම්රිය ස්ථානය...
ප්රමුඛ පුවත 1සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්..Mohamed DilsadFebruary 20, 2019 by Mohamed DilsadFebruary 20, 2019027 (UTV| කොළඹ) – කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය සංඥා දෝෂයක් හේතුවෙන් කොළඹ කොටුවට පැමිණෙන සහ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියවල ප්‍රමාදයක් සිදුවන බව...