ප්රමුඛ පුවත 1නව දුම්රිය බලවේග කට්ටල දෙකක් මාර්තු අවසානයේදී මෙරටට….Mohamed DilsadFebruary 6, 2019 by Mohamed DilsadFebruary 6, 2019039 (UTV| කොළඹ) – නව දුම්රිය බලවේග කට්ටල දෙකක් මාර්තු මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කරයි. ඉන්දියාවෙන් ඇනවුම්...
ප්රමුඛ පුවත 1දුම්රියක මැදිරි වෙන් වෙයිMohamed DilsadJanuary 23, 2019 by Mohamed DilsadJanuary 23, 2019027 (UTV|අනුරාධපුරය) -නගරාන්තර සීග්‍රගාමී දුම්රියක මැදිරි දෙකක් තලාව සහ ශ්‍රාවස්තිපුර අතර දී එන්ජිමෙන් ගැලවී ගොස් ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. ඒ අද (23) උදෑසන...
ප්රමුඛ පුවත 1කැබ් රියක් දුම්රියක ගැටෙයිMohamed DilsadJanuary 22, 2019January 22, 2019 by Mohamed DilsadJanuary 22, 2019January 22, 2019031 (UTV| කොළඹ) – කුරුණෑගල ,වැල්ලව දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබයි. අද(22) අලූයම මෙමෙ අනතුර සිදුව ඇති බව පොලිසිය...
ප්රමුඛ පුවත 1දුම්රිය වර්ජනය අත්හරීMohamed DilsadDecember 26, 2018December 26, 2018 by Mohamed DilsadDecember 26, 2018December 26, 2018033 (UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය සේවක වර්ජනය අත්හැරීමට ඔවුන් තීරණය කර තිබේ. අද දහවල් පැවති වෘත්තීය සමිති සාකච්ඡාවේදී මෙම...
ප්රමුඛ පුවත 1දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද වැඩවර්ජනයක.Mohamed DilsadDecember 26, 2018December 26, 2018 by Mohamed DilsadDecember 26, 2018December 26, 2018031 (UTV| කොළඹ) – වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද (26) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු සංඛේත වැඩ වර්ජනයේ වෙනසක්...
ප්රමුඛ පුවත 1පාසැල් නිවාඩු කාලට තුළ විශේෂ දුම්රිය සේවාMohamed DilsadDecember 7, 2018December 7, 2018 by Mohamed DilsadDecember 7, 2018December 7, 2018035 (UTV| කොළඹ) – පාසල් නිවාඩු කාල සීමාව තුළ විශේෂ දුම්රියක් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කෙරේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ අද සිට එම දුම්රිය ක්‍රියාත්මක වන...
ප්රමුඛ පුවත 1මඩකළපුව දුම්රිය මාර්ගය ජලයෙන් යටවෙයිMohamed DilsadNovember 7, 2018November 7, 2018 by Mohamed DilsadNovember 7, 2018November 7, 2018029 (UTV|මඩකලපුව) – මේ දින කීපය පුරාවටම පවතින අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගය පුනානි ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇති අතර මේ හේතුවෙන් මඩකලපුව පොලොන්නරුව...
ප්රමුඛ පුවත 1කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්Mohamed DilsadNovember 6, 2018November 6, 2018 by Mohamed DilsadNovember 6, 2018November 6, 2018031 (UTV| කොළඹ) – කැළණිවැලි දුම්රිය මාර්ගයේ මාරපල්ල ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වෙයි. මේ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය...
ප්රමුඛ පුවත 1මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් අඩාලයිMohamed DilsadOctober 23, 2018October 23, 2018 by Mohamed DilsadOctober 23, 2018October 23, 2018035 (UTV| කොළඹ) – පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බව දුම්රිය...
ප්රමුඛ පුවත 1දුම්රිය මාර්ගයේ අලි ගැටීම් වැළැක්වීමට නිරික්ෂණ කණ්ඩායම නිර්දේශ 05ක්Mohamed DilsadOctober 15, 2018October 15, 2018 by Mohamed DilsadOctober 15, 2018October 15, 2018029 (UTV| කොළඹ) – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි දුම්රියේ අලි ගැටීම් වැළැක්වීම සඳහා 2018.09.28 වන දින පත් කරන...