ප්‍රමුඛ පුවත 1සහරාන් හෂීම්ගේ DNA වාර්තාව ලබාගැනීමට සියලු කටයුතු සුදානම්Mohamed DilsadMay 16, 2019 by Mohamed DilsadMay 16, 2019018 (UTV| කොළඹ) – ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ DNA වාර්තාව ලබාගැනීම සඳහා සියළු කටයුතු සුදානම් කර තිබේ. පසුගිය සිකුරාදා වන විට...
ප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ කාල සීමාව දීර්ඝ කිරීමට සූදානම්Mohamed DilsadMarch 7, 2019March 7, 2019 by Mohamed DilsadMarch 7, 2019March 7, 2019018 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී ඇති යෝජනාවේ කාලසීමාව වසර දෙකිකන් දීර්ඝ කර ගැනීමට රජය සුදානම්වේ. විදෙස් කටයුතු...
ප්‍රමුඛ පුවත 1නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 22, 2019 by Mohamed DilsadFebruary 22, 2019018 (UTV| කොළඹ) – නාවික හමුදා සෙබලෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(22) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වසර 2008 – 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹ දී පැහැර ගැනීමේ...
ප්‍රමුඛ පුවත 1සේනා වගා හානිය ගණනය අද සිටMohamed DilsadJanuary 24, 2019January 24, 2019 by Mohamed DilsadJanuary 24, 2019January 24, 2019014 (UTV| කොළඹ) – දිස්ත්‍රික්ක කිහිපයක පැතිර යමින් පවතින සේනා දළඹු උවදුර හේතුවෙන් මේවන විට සිදු වී ඇති අස්වනු හානි ගණනය කිරීම අද ආරම්භ වේ. අද...
ප්‍රමුඛ පුවත 1නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට…Mohamed DilsadJanuary 21, 2019 by Mohamed DilsadJanuary 21, 2019021 (UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත. ඒ එම දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කැඳවීමකට අනුවයි. ජනපතිවරයා සහ...
ප්‍රමුඛ පුවත 1පොලිස්පති අද හඬ පරීක්‍ෂණයට යන්න සුදානම්Mohamed DilsadJanuary 14, 2019January 14, 2019 by Mohamed DilsadJanuary 14, 2019January 14, 2019018 (UTV| කොළඹ) – පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද(14) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය. ප්‍රභු ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ...
ප්‍රමුඛ පුවත 1සුළංගේ වේගය වැඩි වෙයිMohamed DilsadJanuary 1, 2019January 1, 2019 by Mohamed DilsadJanuary 1, 2019January 1, 2019018 (UTV| කොළඹ) – දිවයින වටා මුහුදු ප්‍රදේශවල අද (01) සුළං වේගය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවත් ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් කාලගුණ...
ප්‍රමුඛ පුවත 1පස්වරුවේත් ගිගුරුම් සහිත වැසිMohamed DilsadNovember 24, 2018November 24, 2018 by Mohamed DilsadNovember 24, 2018November 24, 2018016 (UTV| කොළඹ) – දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව...
ප්‍රමුඛ පුවත 1නාවික සහ ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්Mohamed DilsadNovember 13, 2018November 13, 2018 by Mohamed DilsadNovember 13, 2018November 13, 2018029 (UTV| කොළඹ) – මධ්‍යම ඛෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ සුළි කුණාටුව හේතුවෙන් අද පෙරවරුවේ සිට දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්න බව කාළගුණ විද්‍යා...
ප්‍රමුඛ පුවත 1ධීවර කටයුතු වලට යන අයට අනතුරු අඟවයිMohamed DilsadNovember 5, 2018November 5, 2018 by Mohamed DilsadNovember 5, 2018November 5, 2018026 (UTV| කොළඹ) – අද සිට ලබන 08 වැනිදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස එක්දින සහ බහුදින යාත‍්‍රා ධීවරයින්ට, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නිරිත දිග බෙංගාල...