ප්රමුඛ පුවත 1දේශපාලන අර්බුධය විසඳුවාට යුරෝපා සංගමයෙන් පැසසුම්Mohamed DilsadDecember 17, 2018 by Mohamed DilsadDecember 17, 2018033 (UTV| කොළඹ) – රටේ පැවති දේශපාලන අස්ථාවරභාවය ප්රජාතන්ත්රවාදී විසදුමක් ලබාදීම අගය කරන බව යුරෝපා සංගමය පවසයි. එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ශ්‍රී ලංකාවේ ප්රජාතාන්ත්රවාදී...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අද නම් භාර දෙයිMohamed DilsadNovember 21, 2018November 21, 2018 by Mohamed DilsadNovember 21, 2018November 21, 2018038 (UTV| කොළඹ) – තේරීම් කාරක සභාවේ නියෝජිතයින් සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අද (21) සිය නියෝජිතයන්ගේ නම් කථානායකවරයා වෙත භාරදීමට නියමිත බව වාර්තාවේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානයෙන්..Mohamed DilsadNovember 12, 2018November 12, 2018 by Mohamed DilsadNovember 12, 2018November 12, 2018031 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරයි. ෆර්හාන් හක් සිය නිවේදනය මඟින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැර,...
ප්රමුඛ පුවත 1කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ නෑ – ඇමතිනී තලතා කියයිMohamed DilsadOctober 6, 2018October 6, 2018 by Mohamed DilsadOctober 6, 2018October 6, 2018042 (UTV| කොළඹ) – කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය පවසයි. නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ මහනුවර...
ප්රමුඛ පුවත 12018 ඡන්ද හිමි නාමලේඛනයේ අවසන් වාර්ථාව ලබන 25 වනදාMohamed DilsadSeptember 29, 2018September 29, 2018 by Mohamed DilsadSeptember 29, 2018September 29, 2018032 (UTV| කොළඹ) – 2018 ඡන්ද හිමි නාමලේඛනය සඳහා ඉදිරිපත් වූ අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මෙම දිනවල සිදු කෙරේ. මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ එම...
ප්රමුඛ පුවත 1සංශෝධිත බස් ගාස්තුව අද සිටMohamed DilsadSeptember 21, 2018September 21, 2018 by Mohamed DilsadSeptember 21, 2018September 21, 2018033 (UTV| කොළඹ) – සංශෝධිත බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි. පසුගියදා ස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශඒ බලධාරීන් අතර පැවති...
ප්රමුඛ පුවත 1ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ අද රැස්වේMohamed DilsadSeptember 20, 2018September 20, 2018 by Mohamed DilsadSeptember 20, 2018September 20, 2018031 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය. පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බව පක්ෂ...
ප්රමුඛ පුවත 1යාපනයේ මුල්‍ය ආයතනයක් කොල්ලකයිMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018036 (UTV|යාපනය) – යාපනය මහනුවර, A -9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට ලක් වෙයි. අද උදෑසන 8.15 ට පමණ මෙම මංකොල්ලය සිදුව...
ප්රමුඛ පුවත 1ගාමිණී සෙනරත් නඩුව ඔක්තෝබර් 29 සිට විභාගයටMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018032 (UTV| කොළඹ) – හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 29 වැනි දා සිට දිනපතා විභාග කිරිමට ත්‍රී...
ප්රමුඛ පුවත 12019 අයවැය කලින් එයිMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018033 (UTV| කොළඹ) – 2019 මුදල් වර්ෂය සඳහා රජයේ අයවැය නොවැම්බර් මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කරයි. එය නොවැම්බර් මස 08 වැනිදා ඉදිරිපත් කිරීමට...