ප්රමුඛ පුවත 1කෝටි 16 ක් ගෙවන්නැයි ලංවිමට අධිකරණයෙන් නියෝගMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018019 (UTV| කොළඹ) – මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීමට ඇති හිඟ බදු මුදල් රුපියල් කෝටි 16කට අධික මුදල මාස දෙකක් ඇතුළත ගෙවන...
ප්රමුඛ පුවත 1යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මරුටMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018015 (UTVඅනුරාධපුරය) – යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මියගොස් තිබේ. ඒ අනුරාධපුර , පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සති පොළ අසලදීය. පාදෙණිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන්...
ක්‍රීඩාශ්‍රී ලංකා ආසියානු කුසලාන සිහිනය බොඳ වෙයිMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018020 (UTV|ඇෆ්ගනිස්ථානය) – 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරඟය ලෙස ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 91 කින් ජයග්‍රහණය කිරිමට අෆ්ගනිස්ථානය සමත්...
ප්රමුඛ පුවත 1කාර්යක්ෂමතාවයේ ආදර්ශය පළමුව පාර්ලිමේන්තුවෙන් ලබාදිය යුතුයි-ජනපතිMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018018 (UTV| කොළඹ) – සංවර්ධන අරමුණු කරා ගමන් කරන රටක් ලෙස කාර්යක්ෂමතාවයේ ආදර්ශය පළමුව ලබාදිය යුත්තේ පාර්ලිමේන්තුවෙන් බව ජනාධිපතිතුමා පවසයි. පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයට ද...
ව්යාපාරිකරුපියල තවත් පහළටMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018023 (UTV| කොළඹ) – එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (17) වාර්තා විය. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක...
ප්රමුඛ පුවත 1විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට පොලිසියෙන් පැමිණිල්ලක්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018016 (UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව කුරුඳුත්ත පොලීසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ...
ප්රමුඛ පුවත 1තමිල්නාඩු ධිවරයින්ට පහරදුන් බවට වන චෝදනා නාවික හමුදාව ප්‍රතික්ෂේප කරයිMohamed DilsadSeptember 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018019 (UTV| කොළඹ) – තමිල්නාඩු ධිවරයින්ට පහරදුන් බවට එල්ල වන චෝදනා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා...
ප්රමුඛ පුවත 1නාමල් කුමාර CID යටMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018017 (UTV| කොළඹ) – දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හා ඔහු සතු ජංගම...
ප්රමුඛ පුවත 1පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඩ්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018021 (UTV| කොළඹ) – ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා යටතේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අන්ජන සඳරුවන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සභාපතිවරයා නඩු විභාගය අවසන් වන...
ප්රමුඛ පුවත 12018 වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018019 (UTV|ගාල්ල) – අදට යෙදී ඇති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සංවිධානය කෙරුණු වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16)...