විදෙස්කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්Mohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018031 (UTV|ඇමෙරිකාව) – නැගෙනහිර ඇමෙරිකාවේ වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන මිලියනකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ ෆ්ලෝරන්ස් සුළි කුණාටුවේ...
ප්‍රමුඛ පුවත 1ජොන්ස්ටන් යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018042 (UTV|කුරුණෑගල) – පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට(12) දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහාධිකරණය නියෝග කරයි. අද(11) එම නඩුව...
ප්‍රමුඛ පුවත 1අද ලෝටස් පාර තාවකාලිකව වැසුනේ ඇයිMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018026 (UTV| කොළඹ) – කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි. ඒ විරෝධතාවක් හේතුවෙනි. හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට විරෝධය පළ කරමින්...
ප්‍රමුඛ පුවත 12017 සාමන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයිMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018030 (UTV| කොළඹ) – 2017 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (10) රාත්‍රි www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට මුදා හරින ලද...
ප්‍රමුඛ පුවත 1IOC ඉන්ධන මීලත් ඉහළටMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018042 (UTV| කොළඹ) – රජය ඊයේ (10) සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ...
ප්‍රමුඛ පුවත 1ඉදිරියේදී මහපොළ ශිෂ්‍යත්වය අහිමි වන සිසුන්Mohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018031 (UTV| කොළඹ) – නවක වදය සිදුවීම්වලට සම්බන්ධවී දඬුවම් නියම වන සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය කපා හැරීමට රජය තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන මගින්...
විදෙස්නවසීලන්තයට භූ කම්පන තත්ත්වයක්Mohamed DilsadSeptember 10, 2018September 10, 2018 by Mohamed DilsadSeptember 10, 2018September 10, 2018034 (UTV|නවසීලන්තය) – නවසීලන්තයේ කේමඩේක් දූපත්වල සිට දකුණු දෙසින් මැග්නිටියුඩ් ඒකක 6.9 ක විශාල භූකම්පන තත්ත්වයක් වාර්තාවී තිබේ. අද උදෑසන මෙම භූකම්පන තත්ත්වය හට ගෙන ඇති අතර නවසීලන්තයට...
ප්‍රමුඛ පුවත 1පකිස්තාන නායකත්ව හා කළමනාකරණ ආයතනයේ සභාපති ඇමති රිෂාඩ් මුණ ගැසෙයිMohamed DilsadSeptember 7, 2018September 10, 2018 by Mohamed DilsadSeptember 7, 2018September 10, 2018033 (UTV| කොළඹ) – පාකිස්තානයේ, නායකත්ව හා කළමනාකරණ ආයතනයේ සභාපති සහ කළමනාකරණ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික ආචාර්යය හසන් සොහාබ් මුරාඩ් මහතා සහ කර්මාන්ත හා වාණිජ...
ප්‍රමුඛ පුවත 1පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේ?Mohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018036 (UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ සියළු කාර්යයන් අවසන් වීමෙන් පසු...
ප්‍රමුඛ පුවත 1ජනබල මෙහෙයුම ගැන අද විශේෂ සාකච්ඡාවක්Mohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018028 (UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. ඒ හෙට(05) දිනයේ දී කොළඹ දී පැවැත්වීමට නියමිත “ජන බලය කොළඹට” විරෝධතා...