විදෙස්චීනයෙන් නව කොරෝනා රෝගීන් 36ක් හදුනා ගනීMohamed DilsadApril 1, 2020April 1, 2020 by Mohamed DilsadApril 1, 2020April 1, 2020030 (UTV |චීනය) – ගත වූ පැය 24 තුළ චීනයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි ඔවුන්ගෙන් එක් අයෙකු...
ප්රමුඛ පුවත 1නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස ජයසිරි විජයනාත් තෙන්නකෝන් වැඩ භාර ගනි.Mohamed DilsadMarch 11, 2019March 11, 2019 by Mohamed DilsadMarch 11, 2019March 11, 2019028 (UTV| කොළඹ) – බන්ධනාගාර ඉතිහාසයේ 13 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී.එම්.ජයසිරි විජයනාත් මහතා අද දින (2019.03.11) බන්ධනගාර මුලස්ථානයේදි සුභ මොහොතින් වැඩ භාර ගත්තේය. මීට පෙර...
ප්රමුඛ පුවත 1ලංකා බැංකුවට හා මහජන බැංකුවට නව වැඩ බලන සභාපතිවරු පත්කරයිMohamed DilsadFebruary 7, 2019February 7, 2019 by Mohamed DilsadFebruary 7, 2019February 7, 2019029 (UTV| කොළඹ) – ලංකා බැංකුවේ වැඩ බලන සභාපති ධුරය සඳහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ඒ.ආර් දේශප්‍රිය මහතා පත් කර ඇත. මහජන බැංකුවේ වැඩ බලන සභාපති...
ප්රමුඛ පුවත 1නව දුම්රිය බලවේග කට්ටල දෙකක් මාර්තු අවසානයේදී මෙරටට….Mohamed DilsadFebruary 6, 2019 by Mohamed DilsadFebruary 6, 2019039 (UTV| කොළඹ) – නව දුම්රිය බලවේග කට්ටල දෙකක් මාර්තු මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කරයි. ඉන්දියාවෙන් ඇනවුම්...
ප්රමුඛ පුවත 1නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති ඇතැම් කරුණු වලට එකඟ නෑ – අමැති රිෂාඩ්Mohamed DilsadJanuary 26, 2019 by Mohamed DilsadJanuary 26, 2019031 (UTV| කොළඹ) – නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකග නොවන බවට නොවන බවට සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ්...
ප්රමුඛ පුවත 1රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නව සභාපතිවරයා පත් කිරීම අදMohamed DilsadJanuary 23, 2019January 23, 2019 by Mohamed DilsadJanuary 23, 2019January 23, 2019034 (UTV| කොළඹ) – රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නව සභාපතිවරයා පත් කර ගැනීම අද(23) සිදු කිරීමට නියමිතය. අද පාර්ලිමේන්තුව පස්වරු 1ට ආරම්භ කිරීමෙන් පසුව පස්වරු 2ට...
ප්රමුඛ පුවත 1වෛද්‍ය සංගමයට නව සභාපතිවරියක්Mohamed DilsadJanuary 21, 2019 by Mohamed DilsadJanuary 21, 2019027 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 122 වැනි සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පත් කර තිබේ. විජේසුන්දර මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සර්වාංග විශේෂඥ...
ප්රමුඛ පුවත 1රෙජීනොල්ඩ්ට හා නිලුකාට ජනපතිගෙන් නව තුනතුරු..Mohamed DilsadJanuary 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019038 (UTV| කොළඹ) – උතුරු හා සබරගමු යන පළාත්වල හිටපු ආණ්ඩුකාරවරු ලෙස කටයුතු කළ රෙජිනෝල්ඩ් කුරේ මහතාට හා නිලුකා ඒකනායක මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්...
ප්රමුඛ පුවත 1නව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර ද සිල්වා..Mohamed DilsadJanuary 9, 2019 by Mohamed DilsadJanuary 9, 2019027 (UTV| කොළඹ) – මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතාව ශ්‍රී ලංකා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර ඇති බව යුධ හමුදා මුලස්ථානය කියයි. [alert...
ප්රමුඛ පුවත 1නව විනිසුරුවරු 04 ක් දිව්රති..Mohamed DilsadJanuary 9, 2019 by Mohamed DilsadJanuary 9, 2019030 (UTV| කොළඹ) – නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව...