දේශීයනව ගිණුම්කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන්Mohamed DilsadFebruary 5, 2020 by Mohamed DilsadFebruary 5, 2020021 (UTV | කොළඹ) – රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ හා පොදු ව්‍යාපාර පිළිබඳකාරක සභාවේ සාමාජිකයන් පත් කෙරේ. ඒ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 (1) හි විධිවිධාන...