ප්රමුඛ පුවත 1අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවටMohamed DilsadFebruary 5, 2019February 5, 2019 by Mohamed DilsadFebruary 5, 2019February 5, 2019057 (UTV| කොළඹ) – 2019 වර්ෂයේ අයවැයට පදනම් වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි. රජයේ සමස්ත වියදම...
ප්රමුඛ පුවත 1පුද්ගල මරණයක් සඳහා අලාභ අයකර ගැනීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට…Mohamed DilsadJanuary 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019026 (UTV| කොළඹ) – කිසියම් පුද්ගලයෙකුගේ මරණය සඳහා අලාභ අයකර ගැනීමේ නව පනත් කෙටුම්පතක් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. නොසැලකිලිමත්භාවය හෝ හදිසි...
ප්රමුඛ පුවත 1මේ වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය…Mohamed DilsadJanuary 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019030 (UTV| කොළඹ) – 2019 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට අද (07) දිනයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. ඒ අනුව එය සතියක කාලයක් ඇතුළතදී ගැසට් කිරීමට නියමිත අතර,...
ප්රමුඛ පුවත 1අල්ලස්, වත්කම් බැරකම් සහ අල්ලස් කොමිෂන් සභා යන පනත් එක් කොට නව පනතක්Mohamed DilsadOctober 19, 2018October 19, 2018 by Mohamed DilsadOctober 19, 2018October 19, 2018052 (UTV| කොළඹ) – නව පනතක් සකස් කිරීමට අදාළ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට යොමු කර තිබේ. ඒ අල්ලස්, වත්කම් බැරකම් සහ අල්ලස් කොමිෂන් සභා යන පනත් සියල්ල...
ප්රමුඛ පුවත 1පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත අද (12) පාර්ලිමේන්තුවටMohamed DilsadOctober 12, 2018October 12, 2018 by Mohamed DilsadOctober 12, 2018October 12, 2018027 (UTV| කොළඹ) – ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවල විභාග කරන සාක්ෂි සෘජුව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ පරීක්ෂණ සඳහා සෘජුව යොදාගත හැකි ලෙස විධිවිධාන සැලසෙන...
ප්රමුඛ පුවත 1නඩු පැවරීමේ බලය ලැබෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවටMohamed DilsadOctober 8, 2018October 8, 2018 by Mohamed DilsadOctober 8, 2018October 8, 2018033 (UTV| කොළඹ) – ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත් කෙටුම්පත මෙමෙ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ. බොහෝ දුරට එය ලබන සිකුරාදා (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත...
ප්රමුඛ පුවත 12019 විසර්ජන පනත් කෙටුම්පත 09 වැනිදා පාර්ලිමේන්තුවටMohamed DilsadOctober 3, 2018October 3, 2018 by Mohamed DilsadOctober 3, 2018October 3, 2018036 (UTV| කොළඹ) – 2019 වසරේදී සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4376 ක් වන අතර, ලබන වසර සඳහා වන අයවැය පරතරය රු. බිලියන 644 ක්වේ, එය දළ...