ප්රමුඛ පුවත 1වැසි රහිත කාලගුණ තත්ත්වයක්Mohamed DilsadDecember 11, 2018December 11, 2018 by Mohamed DilsadDecember 11, 2018December 11, 2018022 (UTV| කොළඹ) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ හේතුවෙන් හම්බන්තොට සිට...
ප්රමුඛ පුවත 1“ගජා”සුළි කුණාටුව හේතුවෙන් ධීවර කටයුතු වලින් වළකින්නැයි උපදෙස්Mohamed DilsadNovember 12, 2018November 12, 2018 by Mohamed DilsadNovember 12, 2018November 12, 2018020 (UTV| කොළඹ) – මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ගජා” සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කිලෝ මීටර 900 පමණ ඊසාන දෙසින් පවතින...
ප්රමුඛ පුවත 1පුද්ගලයින් කණ්ඩායමකට එරෙහිව කිසි විට නීතිය ක්‍රියාත්මක නොකරන බව අධිකරණ ඇමතිනිය කියයිMohamed DilsadOctober 26, 2018October 26, 2018 by Mohamed DilsadOctober 26, 2018October 26, 2018016 (UTV| කොළඹ) – රටේ පවතින නීතිය තුළ දණ්ඩ නීති සංග්‍රහයට අනුව නඩු කටයුතු කරගෙන යනවා. එසේ නොමැතිව පුද්ගලයින් කණ්ඩායමකට එරෙහිව කටයුතු කිරීමක් සිදු නොවන බවත් අධිකරණ...
ප්රමුඛ පුවත 1අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්Mohamed DilsadOctober 11, 2018October 11, 2018 by Mohamed DilsadOctober 11, 2018October 11, 2018017 (UTV| කොළඹ) – දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් අද සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් බස්නාහිර, මධ්‍යම, දකුණ...
ප්රමුඛ පුවත 1අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්Mohamed DilsadOctober 11, 2018October 11, 2018 by Mohamed DilsadOctober 11, 2018October 11, 2018017 (UTV| කොළඹ) – දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් අද සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් බස්නාහිර, මධ්‍යම, දකුණ...
ප්රමුඛ පුවත 1TITLI සුළි කුණාටුව ඉන්දියාව දෙසටMohamed DilsadOctober 10, 2018October 10, 2018 by Mohamed DilsadOctober 10, 2018October 10, 2018019 (UTV| කොළඹ) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින සුළිකුනාටුව(TITLI) 2018 ඔක්තෝබර් 09 දින 2330 පැය පමණ වන විට, උතුරු අක්ෂාංශ 15.5 සහ නැගෙනහිර දේශාංශ 86.0...
ප්රමුඛ පුවත 1මාර්ග කිහිපයක රථවාහන තද බදයක්Mohamed DilsadOctober 10, 2018October 10, 2018 by Mohamed DilsadOctober 10, 2018October 10, 2018024 (UTV| කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ. විශේෂයෙන් බොරැල්ල,රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිතව සහ කොටා පාරේ දැඩි රථ...
ප්රමුඛ පුවත 1තෙල් මිල යළි ඉහළට?Mohamed DilsadOctober 9, 2018October 9, 2018 by Mohamed DilsadOctober 9, 2018October 9, 2018022 (UTV|මාතර) – ලෝක වෙළද පොලේ බොර තෙල් මිළ තවදුරටත් ඉහළ යමින් පවතින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මිළ සූත්‍රයට අනුව සෑම මසකම 10...
ප්රමුඛ පුවත 1මාර්ග කිහිපයක රථවාහන තද බදයක්Mohamed DilsadOctober 8, 2018October 8, 2018 by Mohamed DilsadOctober 8, 2018October 8, 2018024 (UTV| කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි. විශේෂයෙන් බොරැල්ල, කාසල් වීදිය, රාජගිරිය සහ පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි...
ප්රමුඛ පුවත 1අද සහ හෙට දින වල වැසි තත්ත්වයේ වර්ධනයMohamed DilsadOctober 6, 2018 by Mohamed DilsadOctober 6, 2018024 (UTV| කොළඹ) – දිවයිනේ පවතින වැසි තත්ත්වය අද(06) සහ හෙට(07) දිනයන්හිදී තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලසවස 2.00න් පමණ පසුව වැසි...