ප්‍රමුඛ පුවත 1ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළටMohamed DilsadJanuary 10, 2019January 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019January 10, 2019034 (UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමෙන බව මුදල අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ...
ප්‍රමුඛ පුවත 12017 වසරට සාපේක්ෂව 2018 දී කාන්තා ශ්‍රමිකයින් විදේශ ගතවීම පහළට…Mohamed DilsadJanuary 9, 2019January 9, 2019 by Mohamed DilsadJanuary 9, 2019January 9, 2019033 (UTV| කොළඹ) – පසුගිය 2017 වසරට සාපේක්ෂව 2018 වසරේ ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.24% න් අඩුවී ඇත. 2018 වර්ෂය තුළදී ශ්‍රමිකයින් 211502 දෙනෙකු රැකියා සදහා විදේශ...
ප්‍රමුඛ පුවත 1ව්යාපාරිකඉන්ධන මිල යළිත් පහළටMohamed DilsadDecember 21, 2018December 21, 2018 by Mohamed DilsadDecember 21, 2018December 21, 2018036 (UTV| කොළඹ) – ඉන්ධන මීල පහත දමන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් සිදු කරමීන් පැවසීය. ඒ අනුව පෙට්‍රල් 92...
ප්‍රමුඛ පුවත 1ව්යාපාරිකඩොලරය යළි පහල බසීMohamed DilsadNovember 2, 2018November 2, 2018 by Mohamed DilsadNovember 2, 2018November 2, 2018032 (UTV| කොළඹ) – මහ බැංකු විනිමය අනුපාතයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (02) රුපියල් 1 ශත 50කින් ඉහළ ගොස්...
ප්‍රමුඛ පුවත 1ත්‍රීරෝද රථ ගාස්තු හෙට සිට පහළටMohamed DilsadOctober 31, 2018October 31, 2018 by Mohamed DilsadOctober 31, 2018October 31, 2018042 (UTV| කොළඹ) – හෙට (01) දිනයේ සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුකිරිමට තීරණය කළ බව සමස්ත ලංකා ස්වයං රැකියා ත්‍රිරෝද රථ සංගමය පවසයි. ඒ අනුව දෙවැනි...
ප්‍රමුඛ පුවත 1ව්යාපාරිකරුපියල තවත් පහළටMohamed DilsadOctober 23, 2018October 23, 2018 by Mohamed DilsadOctober 23, 2018October 23, 2018038 (UTV| කොළඹ) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඇමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල අද සටහන් වුණේ රුපියල් 174.12 ක් ලෙසයි. ශ්‍රී...
ව්යාපාරිකකොටස් වෙළඳපොළ තවදුරටත් පහළටMohamed DilsadSeptember 26, 2018 by Mohamed DilsadSeptember 26, 2018034 UTV | COLOMBO – කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේත් ඒකක 71.32කින් පෙර දිනට සාපේක්ෂව පහත වැටීමක් පෙන්නුම් කළා. ඒ අනුව සියළු කොටස් මිල දර්ශකය සටහන් වුණේ...
ප්‍රමුඛ පුවත 1ගෑස් මිල 190 කින් ඉහළට- කිරිපිටි මිල 25 කින් පහළටMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018031 (UTV| කොළඹ) – ගෑස් මිල රුපියල් 190 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(18) පැවති කැබිනට්...
ව්යාපාරිකරුපියල තවත් පහළටMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018035 (UTV| කොළඹ) – එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (17) වාර්තා විය. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක...
ප්‍රමුඛ පුවත 1ලොතරයිපතක මිල නැවත රුපියල් 20 වෙයිMohamed DilsadJanuary 17, 2017 by Mohamed DilsadJanuary 17, 2017038 (උදයම්, කොළඹ ) – 2017 අයවැය යටතේ ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළඳ එය පැරණි මිල ගණන් යටතේම, එනම්...