ප්රමුඛ පුවත 1අර්බුදය විසඳන තීරණාත්මක තීන්දුව අදMohamed DilsadDecember 13, 2018December 13, 2018 by Mohamed DilsadDecember 13, 2018December 13, 2018029 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (13) පස්වරුවේ ලබා දීමට නියමිතය. පස්වරු 4.00ට අදාළ තීන්දුව ලබා දෙනු ඇති බව අප අධිකරණ...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව අද පස්වරුවේ රැස්වේMohamed DilsadDecember 12, 2018December 12, 2018 by Mohamed DilsadDecember 12, 2018December 12, 2018036 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව අද (12) පස්වරු 01.00ට රැස්විමට නියමිතය. එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වන...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තු ගැලරිය මහජනතාවට හෙටත් වැසේMohamed DilsadDecember 11, 2018December 11, 2018 by Mohamed DilsadDecember 11, 2018December 11, 2018026 (UTV| කොළඹ) – පාර්ලිමේන්තු සැසි වාරය හෙට (12) දිනයේදී යළිත් රැස්වීමට නියමිතය. පසුගිය දිනවලදී මෙන් හෙටත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා තැබීමට තීරණයකර...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව කැඳවිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.Mohamed DilsadDecember 10, 2018December 10, 2018 by Mohamed DilsadDecember 10, 2018December 10, 2018037 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී, කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහි පෙත්සම් විභාගය සිව් වන දිනටත් ඇරඹේMohamed DilsadDecember 7, 2018December 7, 2018 by Mohamed DilsadDecember 7, 2018December 7, 2018041 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එමගින් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අදMohamed DilsadDecember 4, 2018December 4, 2018 by Mohamed DilsadDecember 4, 2018December 4, 2018028 (UTV| කොළඹ) – ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (04) විභාගයට ගැනීමට...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය අදMohamed DilsadDecember 4, 2018December 4, 2018 by Mohamed DilsadDecember 4, 2018December 4, 2018045 (UTV| කොළඹ) – ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (04) විභාගයට ගැනීමට...
ප්රමුඛ පුවත 1අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් පස්වරු 1ට රැස්වේMohamed DilsadNovember 27, 2018November 27, 2018 by Mohamed DilsadNovember 27, 2018November 27, 2018027 (UTV| කොළඹ) – අදත් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත මෙන්ම ආරාධිත ගැලරිය ද වසා තැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් අද...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකල පෙත්සම් විභාගයට විනිසුරු මඩුල්ලක්Mohamed DilsadNovember 26, 2018November 26, 2018 by Mohamed DilsadNovember 26, 2018November 26, 2018031 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීමට 07 දෙනෙකුගෙන් සමන්විත...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 යිMohamed DilsadNovember 23, 2018November 23, 2018 by Mohamed DilsadNovember 23, 2018November 23, 2018029 (UTV| කොළඹ) – පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීමක් සිදු වු අතර එහි ඊට පක්ෂව ඡන්ද 121 ලැබුණු අතර විපක්ෂව ඡන්ද ප්‍රකාශ...