ප්‍රමුඛ පුවත 1මන්නාරමේ දරුවන්ට ඇමති රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් පාසැල් උපකරණMohamed DilsadMarch 7, 2019 by Mohamed DilsadMarch 7, 2019031 (UTV|මන්නාරම) – මන්නාරම ප්‍රදේශයේ පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර...
ප්‍රමුඛ පුවත 1මේ වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් නොකළ පාසල් 350 ක්..Mohamed DilsadFebruary 17, 2019 by Mohamed DilsadFebruary 17, 2019035 (UTV| කොළඹ) – 2019 වසර සදහා පළමු ශ්‍රේණියට කිසිදු සිසුවෙකු ඇතුළත් නොවූ පාසල් 350 ක් පමණ පවතින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා...
විදෙස්වායු දූෂණය හේතුවෙන් බැංකොක් පාසල් 400 ක් වසා දැමෙයි…Mohamed DilsadJanuary 31, 2019February 1, 2019 by Mohamed DilsadJanuary 31, 2019February 1, 2019030 (UTV| බැංකොක්) – වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ බැංකොක් අගනුවර පාසල් 400 ක් වසා දැමීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිසුන් විවිධ රෝගවලට ගොදුරුවීම...
ප්‍රමුඛ පුවත 1පාසල් අවට ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට වැඩපිළිවෙළක්.Mohamed DilsadJanuary 11, 2019 by Mohamed DilsadJanuary 11, 2019027 (UTV| කොළඹ) – පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම් තුරන් කර දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස...
ප්‍රමුඛ පුවත 1පාසල් පරික්ෂාවට සුපරීක්ෂණ මණ්ඩලයක්.Mohamed DilsadJanuary 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019026 (UTV| කොළඹ) – පෞද්ගලික පාසල්වල ප්‍රමිතිය ආරක්ෂා කිරිම සඳහා අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා අද (7) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ...
ප්‍රමුඛ පුවත 12018 වර්ෂයේ තෙවන පාසල් වාරය ලබන සිකුරාදා අවසන්Mohamed DilsadNovember 26, 2018November 26, 2018 by Mohamed DilsadNovember 26, 2018November 26, 2018040 (UTV| කොළඹ) – 2018 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය නොවැම්බර් මස 30 වන සිකුරාදා දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය...
ප්‍රමුඛ පුවත 1අද මධ්‍යම, උතුර සහ ඌව පළාතේ දමිළ පාසල් වැසේMohamed DilsadNovember 5, 2018November 5, 2018 by Mohamed DilsadNovember 5, 2018November 5, 2018029 (UTV| කොළඹ) – අද (05) දිනයේදී මධ්‍යම, උතුර සහ ඌව පළාතේ සියලු දමිළ පාසල් වසා දැමෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හෙටට (06) යෙදෙන...