ප්රමුඛ පුවත 1බරපතල ගණයේ පැමිණිලි දෙකක් ගැන ජනාධිපති කොමිසමන් විමර්ශනය.Mohamed DilsadFebruary 26, 2019 by Mohamed DilsadFebruary 26, 2019019 (UTV| කොළඹ) – රාජ්‍ය ආයතනවල සිදුව ඇති අක්‍රමිකතා පිළිබදව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තමන් වෙත ලැබී ඇති 150 ක් පමණ වූ පැමිණිලි අතුරින්...
ප්රමුඛ පුවත 1ගැබිණි ගුරුවරියන්ගේ ඇඳුමට විරුද්ධ වන විදුහල්පතිවරුන්ට එරෙහිව පැමිණිලි…Mohamed DilsadJanuary 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019022 (UTV| කොළඹ) – ගැබිණි ගුරුවරියන්ට නිර්දේශ කල ඇඳුමට විරුද්ධ වන විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැනුම් දෙයි. අධ්‍යාපන අමාත්‍යංශයේ 1988 යන...
ප්රමුඛ පුවත 1පොලිසියට එරෙහි පැමිණිලි අද සිට භාර ගැනේMohamed DilsadJanuary 25, 2019January 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019January 25, 2019017 (UTV| කොළඹ) – පොලීසියට එරෙහිව අද සිට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික පොලිස් කොමිසම පවසයි. ඒ අන්තර්ජාලය ඔස්සේය. යොමු කරන පැමිණිලි සම්බන්ධයෙන් පසුවිපරම් කිරීමට...
ප්රමුඛ පුවත 1ගතවූ මාස 10 තුල අල්ලස් කොමිසමට පැමිණිලි 2700 ක්Mohamed DilsadOctober 26, 2018October 26, 2018 by Mohamed DilsadOctober 26, 2018October 26, 2018024 (UTV| කොළඹ) – මෙම වසරේ ගත වූ මාස 9 තුළ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව වෙත පැමිණිලි 2700 ක් ලැබී ඇති බව එම කොමිසම...
ප්රමුඛ පුවත 1අසාමන්‍ය ලෙස දුම්රිය ගාස්තු ඉහල දමා ඇත්නම් පැමිණිලි කරන්නMohamed DilsadOctober 2, 2018October 2, 2018 by Mohamed DilsadOctober 2, 2018October 2, 2018018 (UTV| කොළඹ) – ඇතැම් ගාස්තු දුර ප්‍රමාණයන් අනුව සියයට 15කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වානිජ අධිකාරී එන්.ජේ. ඉදිපොළගේ මහතා පවසයි. දුම්රිය...