ප්රමුඛ පුවත 1ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියලු පෙත්සම් කැඳවීමට දින නියම කෙරේMohamed DilsadJune 6, 2019June 6, 2019 by Mohamed DilsadJune 6, 2019June 6, 2019030 (UTV| කොළඹ) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සියලු පෙත්සම් ලබන මස 12 වන දා කැඳවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ. ඒ අනුව...
ප්රමුඛ පුවත 1රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම් සලකා බැලීමට අවසරMohamed DilsadJanuary 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019032 (UTV| කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් ගොනුකර තිබූ පෙත්සම් දෙකක්...
ප්රමුඛ පුවත 1අගමැතිට හා අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සම් විභාගය අදMohamed DilsadDecember 12, 2018December 12, 2018 by Mohamed DilsadDecember 12, 2018December 12, 2018035 (UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට ක්වෝවොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම් අද (12) යළි අභියාචනාධිකරණයේදි...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය අදMohamed DilsadDecember 4, 2018December 4, 2018 by Mohamed DilsadDecember 4, 2018December 4, 2018045 (UTV| කොළඹ) – ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (04) විභාගයට ගැනීමට...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකල පෙත්සම් විභාගයට විනිසුරු මඩුල්ලක්Mohamed DilsadNovember 26, 2018November 26, 2018 by Mohamed DilsadNovember 26, 2018November 26, 2018031 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීමට 07 දෙනෙකුගෙන් සමන්විත...
ප්රමුඛ පුවත 1ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සවස 5ටMohamed DilsadNovember 13, 2018November 13, 2018 by Mohamed DilsadNovember 13, 2018November 13, 2018030 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කරයි. ඒ අනුව අද පස්වරු 5 ට එහි තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතය. [alert...
ප්රමුඛ පුවත 1ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය විනාඩි 15 කට කල් දැමේMohamed DilsadNovember 13, 2018November 13, 2018 by Mohamed DilsadNovember 13, 2018November 13, 2018031 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විනාඩි 15 කින් කල් තබා තිබේ. මේ අතර ජනාධිපතිගේ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යස්තාවට අනුකූලව බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට...
ප්රමුඛ පුවත 1ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික් අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඇරඹේMohamed DilsadNovember 13, 2018November 13, 2018 by Mohamed DilsadNovember 13, 2018November 13, 2018028 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවිමට එරෙහිව ගොනු කරන ලද මුලික් අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඇරඹේ. අදාළ පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන් දිනටත්Mohamed DilsadNovember 13, 2018November 13, 2018 by Mohamed DilsadNovember 13, 2018November 13, 2018030 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධි යැයි ප්‍රකාශයට පත් කරන්නැයි, ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම්...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල්යයිMohamed DilsadNovember 12, 2018November 12, 2018 by Mohamed DilsadNovember 12, 2018November 12, 2018027 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර තිබු පෙත්සම් විභයට ගැනීමේ තීරණය ප්‍රකාශයට පත්කිරීම හෙට පෙරවරු 10 දක්වා කල් තැබුණි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ...