ප්රමුඛ පුවත 1ජාතික සිරකරු සැමරුම් දිනයට සමගාමීව අදයි. සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාවMohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018022 (UTV| කොළඹ) – ජාතික සිරකරු සැමරුම් දිනය අදයි. මෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව 20,000ක් පමණ වන අතර ඒ අතුරින් 11,000ක්ම රිමාන්ඩ් සැකකරුවන් වේ. ඔවුන් බන්ධනාගාර 30ක...
ප්රමුඛ පුවත 1කුලියාපිටිය – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018018 (UTV|කොළඹ) – කුලියාපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ කාර්යාල ප්‍රවාහන සේවා මුවාවෙන් මගින් රැගෙන යාමේ බස් රථ 18 ක් මාර්ගයට...
ප්රමුඛ පුවත 1ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018019 (UTV| කොළඹ) – අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ තරුණයින් 11 දෙනෙකු පැහැර...
ප්රමුඛ පුවත 1ගෝටාභයගෙන් CIDය පැය තුනහමාරක් ප්‍රශ්න කරයි.Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018024 (UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා...
ප්රමුඛ පුවත 1ගෝඨාභය රාජපක්ෂ අද CID හමුවටMohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018019 (UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබේ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය...
ප්රමුඛ පුවත 1සැකකරුවන් පිරිසක් පලා ගිය වෑන් රථයකට පොලිසියේ වෙඩිMohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018018 (UTV|කුරුණෑගල) – සැකකරුවන් පිරිසක් පළා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ. ඒ කුරුණෑගල පිලීකඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුරය. සැකකරුවන් පැන යාමට උත්සහ කිරීමත් සමඟ...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලාකිකයින් 88 දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018018 (UTV|කොළඹ) – නීති විරෝධී ලෙස රියුනියන් දිවයිනට ගමන් කිරිම උත්සහ කළ ශ්‍රී ලංකිකයන් 88 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. මීගමුවට බටහිර දෙසීන් වු මුහුදු තීරයේ බොට්ටුවක්...
විදෙස්කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්Mohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018021 (UTV|ඇමෙරිකාව) – නැගෙනහිර ඇමෙරිකාවේ වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන මිලියනකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ ෆ්ලෝරන්ස් සුළි කුණාටුවේ...
ප්රමුඛ පුවත 1ජොන්ස්ටන් යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018016 (UTV|කුරුණෑගල) – පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට(12) දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහාධිකරණය නියෝග කරයි. අද(11) එම නඩුව...
ප්රමුඛ පුවත 1අද ලෝටස් පාර තාවකාලිකව වැසුනේ ඇයිMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018014 (UTV| කොළඹ) – කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි. ඒ විරෝධතාවක් හේතුවෙනි. හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට විරෝධය පළ කරමින්...