ප්රමුඛ පුවත 1ඕස්ටේලියාවේදී අත්අඩංගුවට ගත් සිසුවාට ඇපMohamed DilsadSeptember 28, 2018September 28, 2018 by Mohamed DilsadSeptember 28, 2018September 28, 201807 (UTV| කොළඹ) -ත්රරස්ත ක්‍රියාවකට සූදානම් වූ බවට සැක කරමින් ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙහොමඩ් කමර් නිසාම්ඩීන් නැමති ශ්‍රී ලාංකික සිසුවා ඇප මත මුදා හැරීමට...
ප්රමුඛ පුවත 1එමිල් රන්ජන් ළමාහේවා සහ නියොමාල් රංගජීව යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 201804 (UTV| කොළඹ) – හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ලබන මස 02 වනදා දක්වා යළි රක්ෂිත...
ප්රමුඛ පුවත 1විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට පොලිසියෙන් පැමිණිල්ලක්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 201804 (UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව කුරුඳුත්ත පොලීසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකවිසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය සදහා කාර්ය සාධක බලකායක්Mohamed DilsadSeptember 15, 2018September 15, 2018 by Mohamed DilsadSeptember 15, 2018September 15, 201804 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර ගනු ලැබේ. ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය...
ප්රමුඛ පුවත 1ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානම ගැන රජයෙන් ප්‍රකාශයක්Mohamed DilsadSeptember 15, 2018September 15, 2018 by Mohamed DilsadSeptember 15, 2018September 15, 201803 (UTV| කොළඹ) – ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ඇතැම් පාර්ශව ගෙනයන ප්‍රචාර සාවද්‍ය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්...
ප්රමුඛ පුවත 1“ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 201803 (UTV| කොළඹ) – “ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (14)...
ප්රමුඛ පුවත 1ජොන්ස්ටන් යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 201805 (UTV|කුරුණෑගල) – හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඒ සතොසට අයත් රුපියල් මිලියන 05කට අධික මුදලක්...
ක්‍රීඩාආසියානු කුසලානයේ ප්‍රබල අභියෝගය ගැන බංගලාදේශ ක්‍රීඩකයෙකුගෙන් ප්‍රකාශයක්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 201804 (UTV| කොළඹ) – ආසියානු කුසලානය ආරම්භ කරමීන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සමාරම්භක තරඟය ප්‍රභල අභියෝගයක් බව බංග්ලාදේශ පිතිකරු මහමුදුල්ලා පවසා ඇත. එසේම එම තරඟය සඳහා...
ප්රමුඛ පුවත 1ජාතික සිරකරු සැමරුම් දිනයට සමගාමීව අදයි. සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාවMohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 201804 (UTV| කොළඹ) – ජාතික සිරකරු සැමරුම් දිනය අදයි. මෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව 20,000ක් පමණ වන අතර ඒ අතුරින් 11,000ක්ම රිමාන්ඩ් සැකකරුවන් වේ. ඔවුන් බන්ධනාගාර 30ක...
ප්රමුඛ පුවත 1ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 201803 (UTV| කොළඹ) – අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ තරුණයින් 11 දෙනෙකු පැහැර...