ප්රමුඛ පුවත 1දේශීය සංචාරකයින්ට සීගිරිය නැරඹීමට නොමිලේ අවස්ථාවMohamed DilsadMay 16, 2019 by Mohamed DilsadMay 16, 2019031 (UTV| කොළඹ) – දේශීය සංචාරකයින් සඳහා දින 3 ක් ගාස්තු අය කිරීමකින් තොරව සීගිරිය නැරඹීමට අවස්ථාව ලබාදී තිබේ. ඒ වෙසක් උත්සවය සහ ජාතික කෞතුකාගාර දිනයට සමගාමීවය....
ප්රමුඛ පුවත 1රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම් සලකා බැලීමට අවසරMohamed DilsadJanuary 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019032 (UTV| කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් ගොනුකර තිබූ පෙත්සම් දෙකක්...
ප්රමුඛ පුවත 1ජලගැල්මෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට කතානායක උතුරට.Mohamed DilsadJanuary 3, 2019 by Mohamed DilsadJanuary 3, 2019028 (UTV| කොළඹ) – ගංවතුරෙන් විපතටපත් උතුරේ ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා කතානායක කරූ ජයසූරිය මහතා අද (03) එම ප්‍රදේශය බලා පිටත්ව ගියේය. කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්...
ප්රමුඛ පුවත 1විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට අගමැති අද උතුරට….Mohamed DilsadDecember 28, 2018December 28, 2018 by Mohamed DilsadDecember 28, 2018December 28, 2018037 (UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිත අතර ඉන්පසුව මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ...
ප්රමුඛ පුවත 1ජල ගාස්තු සංශෝධනයට සුදානමක්Mohamed DilsadOctober 16, 2018October 16, 2018 by Mohamed DilsadOctober 16, 2018October 16, 2018044 (UTV| කොළඹ) – ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙන බව අමාත්‍ය රවුෆ් හකීම් සදහන් කර සිටියි. ජල ගාස්තුව වසර 03...
ප්රමුඛ පුවත 1චාමර සම්පත්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 25 සලකා බැලීමට සුදානම්Mohamed DilsadOctober 11, 2018October 11, 2018 by Mohamed DilsadOctober 11, 2018October 11, 2018035 (UTV| කොළඹ) – තමාට අවමන් සහගත ලෙස සැලකූ බවට චෝදනා කරමින් බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.භවානි මහත්මිය විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර...