විදෙස්ප්රභල භූ කම්පනයකින් පැපුවානිව්ගිනියාවට බලපෑම්Mohamed DilsadMay 7, 2019 by Mohamed DilsadMay 7, 2019028 (UTV|පැපුවානිව්ගිනියාව) – පැසිෆික් කලාපයේ පිහිටි පැපුවානිව්ගිනියා රාජ්‍යයට අද ප්‍රබල භූ කම්පනයක් සිදු විය. මෙම භූ කම්පනය සිදුව ඇත්තේ පැපුවානිව්ගිනියාවේ බුලෝලො නගරයට කිලෝමීටර් 30ක් නුදුරිනි. එය...
විදෙස්පිලිපීනයේ භූ කම්පනයක්Mohamed DilsadApril 23, 2019April 23, 2019 by Mohamed DilsadApril 23, 2019April 23, 2019030 (UTV|පිලිපීනය) – පිලිපීනයේ අද අලූයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. ලූසෝන් දිවයිනට ඔබ්බෙන් මෙම භූ කම්පනය වාර්තාවී ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ. රික්ටර් පරිමාණයේ...
විදෙස්චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 6.7 ක භූ කම්පනයක්…Mohamed DilsadJanuary 21, 2019January 21, 2019 by Mohamed DilsadJanuary 21, 2019January 21, 2019026 (UTV| චිලී ) – චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන ඇති අතර ඉන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්...
විදෙස්ඇලස්කාවත් දෙදරයිMohamed DilsadDecember 1, 2018December 1, 2018 by Mohamed DilsadDecember 1, 2018December 1, 2018026 (UTV|ඇලස්කාව) – ඇලෙස්කාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එය රික්ටර් පරිමාණයේ 7ක ප්‍රබලතාවකින් යුතුව සටහන්ව ඇත. උත්තරධ්රැවයට ආසන්නව පිහිටි ඇමරිකාවේ විශාලතම මෙන්ම අඩුම ජනගහන ඝනත්වයක්...
විදෙස්ඉන්දුනීසියාවට් යළිත් භූ කම්පනයක්Mohamed DilsadOctober 11, 2018October 11, 2018 by Mohamed DilsadOctober 11, 2018October 11, 2018030 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දූපත් ආසන්න මුහුදේ භූ කම්පනයක් සිදුව තිබේ. මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.0 ක් ලෙස සටහන්වී ඇති බව විදෙස් වාර්තා...
විදෙස්ඉන්දුනීසියාවට යළිත් භූ කම්පනයක්Mohamed DilsadOctober 2, 2018October 2, 2018 by Mohamed DilsadOctober 2, 2018October 2, 2018035 (UTV| කොළඹ) – අද (02) ඉන්දුනීසියාවේ ෆ්ලෝස් දූපතේ යළිත් භූ කම්පනයක් වාර්තාවී තිබේ. එය රික්ටර් මාපකයේ 6.2ක අගයක් ගෙන ඇත. පසුගිය සිකුරාදා රික්ටර් මාපකයේ 7.5ක...