විදෙස්ප්රංශයේ කොරෝනා මරණ ගණන ඇමෙරිකාව පසුකරයිMohamed DilsadApril 3, 2020 by Mohamed DilsadApril 3, 2020032 (UTV |ප්‍රංශය) – ඊයේ(03) දිනයේ කොරෝනා මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වුයේ ප්‍රංශයෙනි. එම ගණන 1355 කි. ඊයේ ඇමරිකාවේ නව රෝගීන් 29874ක් වාර්තා වූයේ නව මරණ...
විදෙස්ඇමෙරිකාවේ දිනක සිදුවූ වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වෙයිMohamed DilsadApril 2, 2020April 2, 2020 by Mohamed DilsadApril 2, 2020April 2, 2020033 (UTV |ඇමෙරිකාව ) – කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරුව පැය 24ක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ ගණන ඇමෙරිකාවෙන් වාර්තා වී තිබේ. එම මරණ...
දේශීයවිදෙස්කොරෝනා හේතුවෙන් ලොව පුරා මියගිය ගණන 42100 ඉක්මවයිMohamed DilsadApril 1, 2020April 1, 2020 by Mohamed DilsadApril 1, 2020April 1, 2020029 (UTV |කොළඹ ) – මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 8 ලක්ෂ 56,910 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ...
ප්‍රමුඛ පුවත 1හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියා පටිපාටිය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිනියටMohamed DilsadFebruary 13, 2019 by Mohamed DilsadFebruary 13, 2019026 (UTV| කොළඹ) – හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියා පටිපාටිය, හදිසි මරණයකදී ඔවුන් ක්‍රියාකළ යුතු ආකාරය හා ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීමට පත් කළ...
ප්‍රමුඛ පුවත 1සය පුද්ගල ඝාතනයට දෙදෙනෙකුට මරණ දඬුවම..Mohamed DilsadJanuary 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019034 (UTV| කොළඹ) – 1999 වසරේ සැප්තැම්බර් මස 18 වනදා බොරලැස්ගමුව දෙල්කඳ ප්‍රදේශයේදී පුද්ගලයන් 06 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරුවන් වූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ...
ප්‍රමුඛ පුවත 1මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ලැයිස්තුව ජනපතිට දෙන්න සුදානම්Mohamed DilsadDecember 17, 2018December 17, 2018 by Mohamed DilsadDecember 17, 2018December 17, 2018035 (UTV| කොළඹ) – මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් 20 දෙනෙකුගේ ලැයිස්තුවක් යළි ජනාධිපති කාර්යාලය වෙත යොමු කර තිබේ. බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ...
ප්‍රමුඛ පුවත 1රවීන්ද්‍ර විජේගුණවර්ධනට තවත් වගකීමක්Mohamed DilsadOctober 16, 2018October 16, 2018 by Mohamed DilsadOctober 16, 2018October 16, 2018033 (UTV| කොළඹ) – දියේ ගිලීමෙන් සිදුවන මරණ අවම කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති, වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික...
විදෙස්ඉන්දුනීසියාවේ සුනාමියෙන් මිය ගිය සංඛ්‍යාව 830 ඉක්මවයිMohamed DilsadOctober 1, 2018October 1, 2018 by Mohamed DilsadOctober 1, 2018October 1, 2018046 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියානු සුලවේසි දිවයිනට බලපෑ භූකම්පනය සහ සුනාමි රළ පහර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 832 දක්වා ඉහළ යයි. මෙම මරණ සියල්ල වෙරළාසන්න පාලු නගරයෙන් වාර්තාවන...
ප්‍රමුඛ පුවත 1ජලභීතිකා රෝගය යළි හිස ඔසවයිMohamed DilsadSeptember 21, 2018September 21, 2018 by Mohamed DilsadSeptember 21, 2018September 21, 2018033 (UTV| කොළඹ) – ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව තිබේ. සුනඛ එන්නත් කිරීමේ ක්‍රියාවලිය වසර දෙකක සිට අඩපණ වීම මෙම තත්ත්වයට හේතු වී ඇති...