ප්රමුඛ පුවත 1ජනපති සීෂෙල්ස් උප ජනාධිපති හමුවෙයිMohamed DilsadOctober 10, 2018October 10, 2018 by Mohamed DilsadOctober 10, 2018October 10, 2018020 (UTV| සීෂෙල්ස්) – සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එරට උප ජනාධිපති වින්සන්ට්මෙරිටන් හමු වී තිබේ.ඒ ඊයේ(09) දිනයේදීය. සීෂෙල්ස් හි Praslin දූපතේ...
ප්රමුඛ පුවත 1තෙල් මිල යළි ඉහළට?Mohamed DilsadOctober 9, 2018October 9, 2018 by Mohamed DilsadOctober 9, 2018October 9, 2018023 (UTV|මාතර) – ලෝක වෙළද පොලේ බොර තෙල් මිළ තවදුරටත් ඉහළ යමින් පවතින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මිළ සූත්‍රයට අනුව සෑම මසකම 10...
ප්රමුඛ පුවත 1ගෝඨා විශේෂ මහාධිකරණයටMohamed DilsadOctober 9, 2018October 9, 2018 by Mohamed DilsadOctober 9, 2018October 9, 2018016 (UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට පැමිණ තිබේ. පෙරවරු 09.00 ට පමණ හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණය වෙත පැමිණි බව...
ප්රමුඛ පුවත 1සීෂෙල්ස් රාජ්‍ය සමඟ ගිවිසුම් දෙකක්Mohamed DilsadOctober 9, 2018October 9, 2018 by Mohamed DilsadOctober 9, 2018October 9, 2018013 (UTV|සීෂෙල්ස්) – සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එරට උප ජනාධිපති වින්ස්ටන්ට් මෙරිටන්ට් මහතා හමුවීමට නියමිතය. අද දහවල් එම හමුව...
ප්රමුඛ පුවත 1ජනාධිපති නීතිඥ ශිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadOctober 8, 2018October 8, 2018 by Mohamed DilsadOctober 8, 2018October 8, 2018019 (UTV| කොළඹ) – හිටපු නීතිපතිවරයෙකු වූ ජනාධිපති නීතිඥ ශිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වෙයි. කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී...
ප්රමුඛ පුවත 1ජනපති සීසෙල්ස් රාජ්‍ය බලා පිටත් වෙයිMohamed DilsadOctober 8, 2018October 8, 2018 by Mohamed DilsadOctober 8, 2018October 8, 2018018 (UTV| කොළඹ) – රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සීසෙල්ස් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ. සීසෙල්ස් රාජ්‍යයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන...
ප්රමුඛ පුවත 1අගමැති නොර්වේ බලා පිටත් වෙයිMohamed DilsadOctober 3, 2018October 3, 2018 by Mohamed DilsadOctober 3, 2018October 3, 2018018 (UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ බල පිටත් වෙයි. අද(03) අළුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය. අග්‍රාමාත්‍යවරයා සමඟ...
ප්රමුඛ පුවත 1මහගමගේ ගාමිණී මහතා යළි රක්ෂිත බන්ධනාගාරයටMohamed DilsadOctober 2, 2018October 2, 2018 by Mohamed DilsadOctober 2, 2018October 2, 2018018 (UTV| කොළඹ) – ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ හිටපු පාලකවරයෙකු වන මහගමගේ ගාමිණී මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඔහු රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනව...
ප්රමුඛ පුවත 1රංගන ශිල්පි සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්රප්ත වෙයිMohamed DilsadOctober 2, 2018October 2, 2018 by Mohamed DilsadOctober 2, 2018October 2, 2018023 (UTV| කොළඹ) – ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(02) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී...
ප්රමුඛ පුවත 1අගමැති නොර්වේ හා එංගලන්ත සංචාරයකට සුදානම්Mohamed DilsadOctober 2, 2018October 2, 2018 by Mohamed DilsadOctober 2, 2018October 2, 2018023 (UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ සහ එංගලන්ත සංචාරය සඳහා අද (02) රාත්‍රියේ දිවයිනෙන් පිටත් වීමට නියමිතය. අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කලේ ශ්‍රී ලංකාවේ...