ජනපතිගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම අධිකරණය නිශ්ප්රභකරයි
(UTV| කොළඹ) – ජනපතිගේ මානසික තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉල්ලා, අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම නිශ්ප්රභකර තිබෙනවා. එහිදී අධිකරණය පෙත්සම ගොනුකළ පෙත්සම්කාරියට නියෝගකර ඇත්තේ රුපියල් ලක්ෂයක ගාස්තු ගෙවන ලෙසයි....