විදෙස්මැන්කුට් චීනයට කඩා වදීMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018019 (UTV|චීනය) – ‘මැන්කුට්’ සුපිරි චන්ඩ මාරුතය මේ වනවිට දකුණු චීනයට කඩාවැදී තිබේ. එය පිලිපීනයේ ජීවිත 64ක් බිලි ගත් අතර චීනයේ දෙදෙනෙකු මෙවන් විට මිය ගොස්...
ප්‍රමුඛ පුවත 1ධීවරයින් විරෝධතාවයකට සැරසෙයිMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018015 (UTV| කොළඹ) – ලබන මාසයේ සිට ධිවර කටයුතුවලින් ඉවත්විමට ධීවරයින් සුදානම වෙයි. ඒ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමිනි සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය...
ප්‍රමුඛ පුවත 1බස් ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අදMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018022 (UTV| කොළඹ) – බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද(17) දිනයේ අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතය. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ...
ප්‍රමුඛ පුවත 1ව්යාපාරිකවිසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය සදහා කාර්ය සාධක බලකායක්Mohamed DilsadSeptember 15, 2018September 15, 2018 by Mohamed DilsadSeptember 15, 2018September 15, 2018017 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර ගනු ලැබේ. ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය...
ප්‍රමුඛ පුවත 1ඌව සහ නැගෙනහිර පළාත් වලට වැසිMohamed DilsadSeptember 15, 2018September 15, 2018 by Mohamed DilsadSeptember 15, 2018September 15, 2018019 (UTV| කොළඹ) – ඌව සහ නැගෙනහිර පළාත්වලත් තවත් දිස්ත්‍රික්ක කිහිපයකටත් අද(15) සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා...
ප්‍රමුඛ පුවත 1යාපනයට භූ කම්පන තත්ත්වයක්Mohamed DilsadSeptember 15, 2018September 15, 2018 by Mohamed DilsadSeptember 15, 2018September 15, 2018019 (UTV| කොළඹ) – ත්‍රිකුණාමල කලපුව ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් හටගෙන ඇති බව ආපදා අංශ පවසයි. අද (15) අළුයම 12යි 35ට පමණ රිච්ටර් මාපකයේ ඒකක...
ප්‍රමුඛ පුවත 1“ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018025 (UTV| කොළඹ) – “ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (14)...
ප්‍රමුඛ පුවත 1ව්යාපාරිකඩොලරය තවත් නගීMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018022 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඇමෙරිකානු ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය අද (14) වාර්තා විය. ඒ අනුව ඇමෙරිකානු...
ප්‍රමුඛ පුවත 1ඉන්ධන මිල සූත්‍රය ගැන තීරණයක් ගන්න ජනපති සුදානම්Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018018 (UTV|කතරගම) – ඉදිරියටත් ඉන්ධන මිලසූත්‍රය පවත්වාගෙන යනවාද, එය සංශෝධනය කරනවාද යන්න ලබන නොවැම්බරයේ ඉදිරිපත් කරන අය වැය මගින් තීරණය කරනු ලබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
ක්රීඩාලසිත් මාලිංගගේ අලුත් මුහුණුවර(වීඩියෝව)Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018018 (UTV| කොළඹ) – ආසියානු කුසලාන තරඟ සංචිතයට තේරී පත්ව ඇති ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය මුහුණුවර වෙනස් කර ගෙන තිබේ. එහි වීඩියෝවක්...