ප්රමුඛ පුවත 1ජොන්ස්ටන් යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018023 (UTV|කුරුණෑගල) – හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඒ සතොසට අයත් රුපියල් මිලියන 05කට අධික මුදලක්...
ප්රමුඛ පුවත 1සිංගප්පුරු ගිවිසුමට එරෙහිව අත්පත්‍රිකා බෙදා හැරේMohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018018 (UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් විසින් අද (13) හැටන් නගරයේදි අත්පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් දියත් කර තිබේ. ඒ ශ්‍රි ලංකා සිංගප්පුරුව...
ක්රීඩාගොසිප්ශ්රී ලංකාව සමඟ තරඟය ගැන ඇන්ඩර්සන්ගෙන් ආයාචනයක්Mohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018025 (UTV|එංගලන්තය) – ඉදිරියේදි පැවැත්විමට නියමීත ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟමාලාවලදී තමා විවේක ගැන්වීමෙන් වළකින්නැයි, එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් එරට...
ප්රමුඛ පුවත 1ජවිපෙ දැඩි ස්ථාවරයකMohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018022 (UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ මින් ඉදිරියට වෙනත් පක්ෂ වල ජයග්‍රහණය සඳහා සහයෝගය ලබානොදෙන බව එම පෙරමුණ පවසයි. ඊයේ(12) මොණරාගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් .ඩී...
ප්රමුඛ පුවත 1ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයිMohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018020 (UTV| කොළඹ) – විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්විමට නියමීතය. ඒ අනුව සියලුම කැබිනට් අමාත්‍යවරුන්ට...
ක්‍රීඩාආසියානු කුසලානයේ ප්‍රබල අභියෝගය ගැන බංගලාදේශ ක්‍රීඩකයෙකුගෙන් ප්‍රකාශයක්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018022 (UTV| කොළඹ) – ආසියානු කුසලානය ආරම්භ කරමීන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සමාරම්භක තරඟය ප්‍රභල අභියෝගයක් බව බංග්ලාදේශ පිතිකරු මහමුදුල්ලා පවසා ඇත. එසේම එම තරඟය සඳහා...
ප්රමුඛ පුවත 1ජාතික සිරකරු සැමරුම් දිනයට සමගාමීව අදයි. සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාවMohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018024 (UTV| කොළඹ) – ජාතික සිරකරු සැමරුම් දිනය අදයි. මෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව 20,000ක් පමණ වන අතර ඒ අතුරින් 11,000ක්ම රිමාන්ඩ් සැකකරුවන් වේ. ඔවුන් බන්ධනාගාර 30ක...
ප්රමුඛ පුවත 1කුලියාපිටිය – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018021 (UTV|කොළඹ) – කුලියාපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ කාර්යාල ප්‍රවාහන සේවා මුවාවෙන් මගින් රැගෙන යාමේ බස් රථ 18 ක් මාර්ගයට...
ප්රමුඛ පුවත 1ගෝටාභයගෙන් CIDය පැය තුනහමාරක් ප්‍රශ්න කරයි.Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018024 (UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා...
ප්රමුඛ පුවත 1බස් ගාස්තුවටත් මිල සුත්‍රයක් එයිද?Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018022 (UTV| කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා මුදල් අමාත්‍යවරයාගෙන් අද (12) ලිඛිතව ඉල්ලා...