Tag : මීයන්

විදෙස්

ඔස්ට්‍රේලියාවේ මී උණ පැතිරීමේ අවධානමක්

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  – ඕස්ට්‍රේලියාවේ මී ගහණය සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බව වාර්තාවේ. මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දකුණුදිග ඕස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රදේශවල බව විදෙස්වාර්තා සඳහන්...