ප්රමුඛ පුවත 1අද රාත්‍රියේ සිට සුළගේ වේගය ඉහළ යයි…Mohamed DilsadJanuary 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019020 (UTV| කොළඹ) – අද (29) රාත්‍රියේ සහ හෙට (30) දිනයේදී දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40 දක්වා ඉහළයා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ප්රමුඛ පුවත 1ප්‍රථම වතාවට රථවාහන සදහා ආරක්ෂිත චිපයක් හදුන්වාදීමට යයි…Mohamed DilsadJanuary 18, 2019 by Mohamed DilsadJanuary 18, 2019024 (UTV| කොළඹ) – ප්‍රථම වතාවට රථවාහන සදහා ආරක්ෂිත චිපයක් සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සදහන් කරයි. අදාළ චිපය...
ක්රීඩාවිරාත් කෝලී තිලකරත්න ඩිල්ෂාන්ව පරයා යයි..Mohamed DilsadJanuary 16, 2019January 16, 2019 by Mohamed DilsadJanuary 16, 2019January 16, 2019015 (UTV| කොළඹ) – සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග ඊයේ (15) පැවති එක්දින තරගයේදී ලකුණු 104 ක් ලබා ගනිමීන් ඉන්දීය කණ්ඩායම කඩුළු 06 ක ජයක් වෙත ගෙන...
විදෙස්ඩිමොක්රටික් නායකයින්ගේ සාකච්ඡා අතරතුර ට්‍රම්ප් නැගිට යයි…Mohamed DilsadJanuary 10, 2019January 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019January 10, 2019020 (UTV| මෙක්සිකෝ) – මෙක්සිකෝ දේශසීමා තාප්පය සම්බන්ධයෙන් ඊයේ (09) ඩිමොක්රටික් පක්ෂ නායකයින් සමඟ පැවති සාකච්ඡා අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ඉවත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකඩොලරය යළිත් වාර්තාගත ලෙස ඉහළ යයිMohamed DilsadNovember 1, 2018November 1, 2018 by Mohamed DilsadNovember 1, 2018November 1, 2018018 (UTV| කොළඹ) – එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 177 සීමවා අද (01) දිනයේ දී ඉක්මවා ගොස් ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය...