ප්රමුඛ පුවත 1බි්රගේඩියර් පි‍්‍රයංක ප්‍රනාන්දුට එරෙහි නඩුව යළිත් විභාගයට…Mohamed DilsadJanuary 30, 2019 by Mohamed DilsadJanuary 30, 2019037 (UTV| කොළඹ) – බ්‍රිතාන්‍ය කොටි ඩයස්පෝරාවේ කොටි කි‍්‍රයාකාරීන් පිරිසකට මරණ තර්ජන කරන ලද බව දක්වමින් බි්රගේඩියර් පි‍්‍රයංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව යළිත් විභාග...
ප්රමුඛ පුවත 1යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය තීරණය කරයි…Mohamed DilsadJanuary 25, 2019January 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019January 25, 2019032 (UTV| කොළඹ) – වත්මන් රජය විසින් එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජයේ ප්‍රතිපත්ති පිළිගන්නා සියලු පාර්ශ්ව එක් කරගනිමින් යහපාලනය සඳහා වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ඊයේ (24)...
ප්රමුඛ පුවත 1නේවි සම්පත් ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 06 වනදා දක්වා යළි රිමාන්ඩ්…Mohamed DilsadJanuary 23, 2019 by Mohamed DilsadJanuary 23, 2019031 (UTV| කොළඹ) – නේවි සම්පත් හෙවත් ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු ලබන 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර ඇත. ඒ , කොළඹ කොටුව...
ප්රමුඛ පුවත 1නාලක ද සිල්වා ලබන 30 දක්වා යළිත් රිමාන්ඩ්…Mohamed DilsadJanuary 21, 2019 by Mohamed DilsadJanuary 21, 2019035 (UTV| කොළඹ) – හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතිකයා ලබන 30 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. ඒ කොටුව වැඩබලන...
ප්රමුඛ පුවත 1ජාලියට යළිත් වරෙන්තුMohamed DilsadJanuary 9, 2019January 9, 2019 by Mohamed DilsadJanuary 9, 2019January 9, 2019034 (UTV| කොළඹ) – ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (09) විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබීය. ඇමෙරිකා...
ප්රමුඛ පුවත 1රූපවාහිනී සංස්ථාවේ සභාපතිත්වයට යළිත් ඉනෝකා සත්‍යාංගනී..Mohamed DilsadDecember 28, 2018December 28, 2018 by Mohamed DilsadDecember 28, 2018December 28, 2018028 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයට නැවත වරක් ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය පත්කර ඇත. අද (28) පෙරවරුවේ ඇය සිය රාජකාරී නිළ වශයෙන් ආරම්භ...
ප්රමුඛ පුවත 1ඩෙංගු ගැන යළිත් අනතුරු ඇඟවීමක්Mohamed DilsadNovember 4, 2018 by Mohamed DilsadNovember 4, 2018025 ඉදිරියේදී ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති නජිත් සුමනසේන පැවසුවේ පවතින වැසි සහිත කාලගුණ...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකඩොලරය යළිත් වාර්තාගත ලෙස ඉහළ යයිMohamed DilsadNovember 1, 2018November 1, 2018 by Mohamed DilsadNovember 1, 2018November 1, 2018031 (UTV| කොළඹ) – එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 177 සීමවා අද (01) දිනයේ දී ඉක්මවා ගොස් ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය...
ප්රමුඛ පුවත 1අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළිත් බන්ධනගාර ගත කෙරේMohamed DilsadOctober 26, 2018October 26, 2018 by Mohamed DilsadOctober 26, 2018October 26, 2018036 (UTV| කොළඹ) – පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට...
ප්රමුඛ පුවත 1නාමල් කුමාර අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටMohamed DilsadOctober 11, 2018October 11, 2018 by Mohamed DilsadOctober 11, 2018October 11, 2018024 (UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිකළ නාමල් කුමාර මහතා අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත...