ප්රමුඛ පුවත 1මහගමගේ ගාමිණී මහතා යළි රක්ෂිත බන්ධනාගාරයටMohamed DilsadOctober 2, 2018October 2, 2018 by Mohamed DilsadOctober 2, 2018October 2, 2018016 (UTV| කොළඹ) – ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ හිටපු පාලකවරයෙකු වන මහගමගේ ගාමිණී මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඔහු රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනව...
ප්රමුඛ පුවත 1ජනපති යළි දිවයිනටMohamed DilsadSeptember 30, 2018September 30, 2018 by Mohamed DilsadSeptember 30, 2018September 30, 2018020 (UTV| කොළඹ) – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා අමෙරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) අලුයම දිවයිනට පැමිණියේය....
ප්රමුඛ පුවත 1සයිටම් විරෝධීන් යළි අරගලයකට සැරසේMohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018016 UTV | COLOMBO – උපාධි ලබාදීමට නුසුදුසු ආයතනයක් බැවින් පනතක් මගින් සයිටම් ආයතනය අහෝසි කර තිබියදීත් උසාවි නියෝගයකින් එවැනි ආයතනයක ඉගෙනුම ලැබූ සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය...
ප්රමුඛ පුවත 1මගීන් පුරවාගෙන නතරවූ දුම්රිය යළි පණගැන්වූ සිසුවාMohamed DilsadSeptember 27, 2018September 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018September 27, 2018014 UTV | COLOMBO – පසුගිය දිනක ධාවනය වෙම්න් පැවති කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියක් සිසුවෙකු විසින් දෝෂය සකසා නැවත ධාවනයට එක්කල අවස්ථාවක් බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය...
ප්රමුඛ පුවත 1ලුතිනන් කර්නල් චන්දන ප්‍රසාද් යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 26, 2018 by Mohamed DilsadSeptember 26, 2018022 UTV | COLOMBO – තරුණයින් පිරිසක් පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ලූතිනන් කර්නල් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා....
ප්රමුඛ පුවත 1ජලභීතිකා රෝගය යළි හිස ඔසවයිMohamed DilsadSeptember 21, 2018September 21, 2018 by Mohamed DilsadSeptember 21, 2018September 21, 2018024 (UTV| කොළඹ) – ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව තිබේ. සුනඛ එන්නත් කිරීමේ ක්‍රියාවලිය වසර දෙකක සිට අඩපණ වීම මෙම තත්ත්වයට හේතු වී ඇති...