ප්රමුඛ පුවත 1ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කෙරේMohamed DilsadJune 9, 2019June 9, 2019 by Mohamed DilsadJune 9, 2019June 9, 2019021 (UTV|ගාල්ල) – ඉදිරියේදී ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට රජය සුදානම් වෙයි. ඒ අස්නදහා මේ වනවිටත් සැළසුම් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි....
ප්රමුඛ පුවත 1අරාබි ඇතුළු විදෙස් භාෂාවෙන් ඇති දැන්වීම් හෝ නාම පුවරු ඉවත් කරන්නැයි ඉල්ලීමක්Mohamed DilsadMay 24, 2019May 24, 2019 by Mohamed DilsadMay 24, 2019May 24, 2019025 (UTV| කොළඹ) – පුද්ගලික හෝ රාජ්‍ය ආයතනවල අරාබි භාෂාව ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා වහාම ඉවත් කරන ලෙස රජය ඉල්ලීමක් කරයි. ඒ සඳහා චක්‍රලේඛයක් ඉදිරිපත් කරන...
ප්රමුඛ පුවත 1කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා රජයට සිහිකැඳවීමක්Mohamed DilsadMay 20, 2019May 20, 2019 by Mohamed DilsadMay 20, 2019May 20, 2019023 (UTV| කොළඹ) – කැනේඩියානු අග්‍රාමාත්‍ය ජෙස්ටින් ටෘඩෝ ශ්‍රී ලංකා රජයට සිහිකැඳවීමක් කර තිබේ. ඒ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දු ඉටු කරමින් යුද්ධයේදි පීඩාවට පත්වුවන්...
ක්රීඩාක්රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරුයි.රජය කියයිMohamed DilsadMay 3, 2019May 3, 2019 by Mohamed DilsadMay 3, 2019May 3, 2019022 (UTV| කොළඹ) – රටේ පවතින ආරක්ෂක තත්ත්වය මත ක්‍රිඩකයන්ට අවශ්‍ය සියළු ආරක්ෂාව සපයන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,...
ප්රමුඛ පුවත 1ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතුයිMohamed DilsadApril 26, 2019April 26, 2019 by Mohamed DilsadApril 26, 2019April 26, 2019021 (UTV| කොළඹ) – සිදුවූ ඛේදවාචකයේ වගකීම රජය භාර ගත යුතු සේම, බුද්ධි අංශ අඩපණ කිරීමේ වගකීමත් රජය භාර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
ප්රමුඛ පුවත 1අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ ලැබෙන තොරතුරුවලට කලබල නොවනන්න- රජය ඉල්ලයිMohamed DilsadApril 25, 2019April 25, 2019 by Mohamed DilsadApril 25, 2019April 25, 2019016 (UTV| කොළඹ) – ත්රස්තවාදයට එරෙහිව ආරක්ෂක මෙහෙයුම්වලට අදාළව තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා ලෙස රජය...
ප්රමුඛ පුවත 1මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9න් 8ක් ම හඳුනා ගනීMohamed DilsadApril 24, 2019 by Mohamed DilsadApril 24, 2019024 (UTV| කොළඹ) – පසුගිය ඉරිදා කොච්චිකඩේ,කටාන හා මඩකළපුව ප්‍රදේශවල සිදුවූ ප්‍රහාරවලට සම්බන්ධව මිය ගිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් නවදෙනෙකුගෙන් අටදෙනෙකුම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...
ප්රමුඛ පුවත 1යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය තීරණය කරයි…Mohamed DilsadJanuary 25, 2019January 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019January 25, 2019024 (UTV| කොළඹ) – වත්මන් රජය විසින් එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජයේ ප්‍රතිපත්ති පිළිගන්නා සියලු පාර්ශ්ව එක් කරගනිමින් යහපාලනය සඳහා වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ඊයේ (24)...
ප්රමුඛ පුවත 1රජයෙන් අතුරු සම්මත ගිණුමක්Mohamed DilsadNovember 21, 2018November 21, 2018 by Mohamed DilsadNovember 21, 2018November 21, 2018018 (UTV| කොළඹ) – රජය අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට සූදානම් වේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ...
ප්රමුඛ පුවත 1රජය නව මාධ්‍ය ප්‍රකාශකවරු පත් කරයිMohamed DilsadOctober 29, 2018October 29, 2018 by Mohamed DilsadOctober 29, 2018October 29, 2018019 (UTV| කොළඹ) – රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරු පත් කෙරේ. ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ මහින්ද සමරසිංහ මහතා ඊට පත් කර ඇති බව රජයේ ආරංචි...