Tag : ලබන 27 වනදා දක්වා එම සාකච්ඡාව කල් දමා තිබෙනවා. එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එහි ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකු එම සාකච්ඡාව සඳහා එක් වීමට නියමිතව තිබුණා.