වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්
(UTV| කොළඹ) – හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරයි. 2008 – 2009 කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනයට...