ප්රමුඛ පුවත 1යාන් ඔය වාන් දොරටු සියල්ලම අද (28) පෙරවරුවේ විවෘත කරයි…Mohamed DilsadDecember 28, 2018December 28, 2018 by Mohamed DilsadDecember 28, 2018December 28, 2018034 (UTV| කොළඹ) – මේ දිනවල දිවයිනේ උතුරු ප්‍රදේශයට හා අනිකුත් පළාත් වලට බලපෑ අයහපත් කාළගුණය තාවකාලිකව අඩුවීමක් අද (28) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා...
ප්රමුඛ පුවත 1මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම් 30 වැනිදාMohamed DilsadNovember 28, 2018November 28, 2018 by Mohamed DilsadNovember 28, 2018November 28, 2018033 (UTV| කොළඹ) – කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරුණු අවසන් වාරි යෝජනා ක්‍රමයට අයත් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්...
ප්රමුඛ පුවත 1දැදුරුඔය ඇතුලු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයිMohamed DilsadNovember 24, 2018 by Mohamed DilsadNovember 24, 2018037 (UTV| කොළඹ) – පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් රාජාංගනය, දැදුරුඔය සහ තබ්බෝව ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය...
ප්රමුඛ පුවත 1උඩවලව ජලාශයේ සියළුම වාන් දොරටු විවෘත කෙරේMohamed DilsadNovember 23, 2018November 23, 2018 by Mohamed DilsadNovember 23, 2018November 23, 2018029 (UTV|කොළඹ) – උඩවලව ජලාශයේ වාන් දොරටු පහම අද (23) අලුයම 1.30 ට පමණ අඩි දෙක බැගින් විවෘත කළ බව ඇඹිලිපිටිය මහවැලි අධිකාරියේ කාර්ය භාර ඉංජිනේරු...
ප්රමුඛ පුවත 1පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම විවෘත කෙරේMohamed DilsadNovember 5, 2018 by Mohamed DilsadNovember 5, 2018031 (UTV| කොළඹ) – පවතින වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම අද (05) උදෑසන වන විට විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරිමාර්ග කාර්යාලය...
ප්රමුඛ පුවත 1තවත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේMohamed DilsadOctober 25, 2018October 25, 2018 by Mohamed DilsadOctober 25, 2018October 25, 2018057 (UTV| කොළඹ) – අධික වර්ෂාවත් සමග වික්ටෝරියා, තබ්බෝව ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මධ්‍ය කඳුකරයට ඇද හැලෙන...