දේශීයවව්නියාව නගරයට ඇතුළු වන වාහන විෂබීජහරණය කෙරේMohamed DilsadMarch 29, 2020 by Mohamed DilsadMarch 29, 2020034 (UTV |වව්නියාව ) – නගර වලට ඇතුළු වන වාහන විෂබීජහරණය සිදුකිරිම ආරම්භ කර තිබේ. මේ අනුව වව්නියාව නගරයට ඇතුළුවන සියළු වාහන විෂබීජහරණය සිදු කෙරේ. එම...
ප්රමුඛ පුවත 1වාහන ආනයනයට පැනවුණු සීමාවන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට සුදානම් – මුදල් ඇමතිMohamed DilsadApril 5, 2019April 5, 2019 by Mohamed DilsadApril 5, 2019April 5, 2019036 (UTV| කොළඹ) – වාහන ආනයනයට පැනවුණු සීමාවන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා අද(05) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකවාහන මිළ ඉහල යයි.Mohamed DilsadMarch 6, 2019March 6, 2019 by Mohamed DilsadMarch 6, 2019March 6, 2019028 (UTV| කොළඹ) – මෙවර 2019 අයවැය යෝජනා අනුව වාහන වර්ග කිහිපයක මිළ ගණන් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එනම් වැගන් ආර් මෝටර්...
ප්රමුඛ පුවත 1හදිසි වාහන පරීක්ෂාවක්Mohamed DilsadFebruary 22, 2019 by Mohamed DilsadFebruary 22, 2019026 (UTV|බදුල්ල) – ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන පරීක්ෂා කිරීම සදහා හදිසි වැටලීමක් සිදු කරයි. බදුල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ දී සිදුකළ මෙම වැටලීමේ දී අමතර ලාම්පු,...
ප්රමුඛ පුවත 1වාහන සඳහා කාබන් බද්ද එයි..Mohamed DilsadJanuary 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019034 (UTV| කොළඹ) – විද්‍යුත් මෝටර් රථ හැර සෙසු සියලූ රථ වාහන සදහා කාබන් බද්දක් අය කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා...
ප්රමුඛ පුවත 1සිසු සත්‍යග්‍රහයක් හේතුවෙන් වෝඩ් පෙදෙසේ වාහන තදබදයක්…Mohamed DilsadJanuary 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019036 (UTV| කොළඹ) – මේ වන විට කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයක් හේතුවෙන් ඒ...
ප්රමුඛ පුවත 1වාහන මිල ලබන වසරේදී ඉහළටMohamed DilsadNovember 22, 2018November 22, 2018 by Mohamed DilsadNovember 22, 2018November 22, 2018029 (UTV| කොළඹ) – එළඹෙන 2019 වසරේදී වාහන මිල ගණන් 10% – 15 % ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය කියයි. ශ්‍රී ලංකාවෙ...
ප්රමුඛ පුවත 1අධිවේගී මාර්ගයේ වේගය සීමා කරන්නැයි උපදෙස්Mohamed DilsadOctober 6, 2018October 6, 2018 by Mohamed DilsadOctober 6, 2018October 6, 2018040 (UTV| කොළඹ) – අධිවේගී මාර්ග ආශ්‍රිතව පවතින අධික වර්ෂාපතනය හේතුවේ වාහන ගමනා ගමනයේදී වේගය සීමා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා...
ප්රමුඛ පුවත 1වාහන ආනයනයට සීමා පැනවෙයිMohamed DilsadSeptember 30, 2018September 30, 2018 by Mohamed DilsadSeptember 30, 2018September 30, 2018028 (UTV| කොළඹ) – ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ...
ප්රමුඛ පුවත 1වාහන මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යනු ඇතැයි අනාවැකිMohamed DilsadSeptember 30, 2018September 30, 2018 by Mohamed DilsadSeptember 30, 2018September 30, 2018032 (UTV| කොළඹ) – රුපියල අවප්රමාණයවීම වැළැක්වීමට රජය අද සිට ක්‍රියාත්මක කරන නව රෙගුලාසි හේතුවෙන් ඉදිරියේදි වාහන මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය...