විල්පත්තුවේ ඉඩම් කට්ටි කළේ 2013 පැවති රජයෙන් – පරිසර රාජ්‍ය ඇමති කියයි
විල්පත්තුව විලාත්තිකුලම් ප්‍රදේශයේ ඉඩම් කට්ටි කොට ලබාදී ඇත්තේ 2013 වසරේදී පැවැති රජයෙන් බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. පසුගියදා විල්පත්තු රක්ෂිතයේ අවට ඇති...