ප්රමුඛ පුවත 1ගෑස් සහ කිරිපිටි මිල ඉහළ දැමීම මීල පාලන කමීටුව වෙත..Mohamed DilsadJanuary 14, 2019 by Mohamed DilsadJanuary 14, 2019022 (UTV| කොළඹ) – ගෑස් සහ කිරිපිටි මිල ඉහළ දැමීමට සමාගම් කළ ඉල්ලීම් මිල පාලන කමිටුව වෙත යොමුකර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එම්. එස්....
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකාවාසී සියලුම හින්දු භක්තිකයින් වෙත උණුසුම් ශුභාශිංසන – අගමැතිMohamed DilsadNovember 6, 2018November 6, 2018 by Mohamed DilsadNovember 6, 2018November 6, 2018019 (UTV| කොළඹ) – දීපාවලි උත්සවයෙන් පිළිබිඹු වන්නේ හින්දු භක්තිකයන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවත් සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයන් අතර අවබෝධය හා සංහිඳියාව බව දීපාවලි උත්සවයට ශුභාශිංසන පිරිනමමින්...
ප්රමුඛ පුවත 1ගතවූ මාස 10 තුල අල්ලස් කොමිසමට පැමිණිලි 2700 ක්Mohamed DilsadOctober 26, 2018October 26, 2018 by Mohamed DilsadOctober 26, 2018October 26, 2018024 (UTV| කොළඹ) – මෙම වසරේ ගත වූ මාස 9 තුළ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව වෙත පැමිණිලි 2700 ක් ලැබී ඇති බව එම කොමිසම...
ප්රමුඛ පුවත 1මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහය බොරැල්ල පොදු සුසානභුමිය වෙත රැගෙන එයිMohamed DilsadOctober 18, 2018October 18, 2018 by Mohamed DilsadOctober 18, 2018October 18, 2018022 (UTV| කොළඹ) – අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (18) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. මහාචාර්ය අමරා රණතුංග...
ප්රමුඛ පුවත 1මත්තල ගිය චීන ගුවන් යානයMohamed DilsadOctober 5, 2018October 5, 2018 by Mohamed DilsadOctober 5, 2018October 5, 2018030 (UTV| කොළඹ) – කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පැමිණි චීන ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගනී....