ප්රමුඛ පුවත 1දයාසිරි ජයසේකර වැඩ භාරගනී – ජනපතිත් සහභාගි වෙයි…Mohamed DilsadJanuary 10, 2019January 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019January 10, 2019032 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (10) සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය....
ක්රීඩානවසීලන්තයේ ජේම්ස් නීෂම්ට ශ්‍රී ලංකාව සමග විස්සයි -20 අහිමි වෙයි..Mohamed DilsadJanuary 9, 2019 by Mohamed DilsadJanuary 9, 2019030 (UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ලබන සිකුරාදා (11) පැවැත්වෙන විස්සයි – 20 ක්‍රිකට් තරගය නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස්...
ප්රමුඛ පුවත 1විභාග මධ්‍යස්ථාන 03ක ප්‍රශ්න පත්‍රය බෙදීම ප්‍රමාද වෙයිMohamed DilsadDecember 11, 2018December 11, 2018 by Mohamed DilsadDecember 11, 2018December 11, 2018028 (UTV| කොළඹ) – අම්පාර විභාග මධ්‍යස්ථාන තුනක අද (11) ලබාදීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර අයදුම්කරුවන්ට ප්‍රමාද වී ලබාදී ඇතැයි ලංකා ගුරු සංගමය...
ක්‍රීඩාශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත් වෙයිMohamed DilsadDecember 4, 2018December 4, 2018 by Mohamed DilsadDecember 4, 2018December 4, 2018034 (UTV| කොළඹ) – නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන...
ප්රමුඛ පුවත 1පාදෙණියට එරෙහි නඩුවට දින නියම වෙයිMohamed DilsadOctober 18, 2018 by Mohamed DilsadOctober 18, 2018032 (UTV| කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව නඩුව ලබන වසරේ මාර්තු මස 2 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (18) දින...
ප්රමුඛ පුවත 1දුමින්ද සිල්වාගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයිMohamed DilsadOctober 11, 2018October 11, 2018 by Mohamed DilsadOctober 11, 2018October 11, 2018026 (UTV| කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නියම කොට තිබූ මරණ දඬුවම තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීරණය කළේය. ඒ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ...
ප්රමුඛ පුවත 1ජනපති සීසෙල්ස් රාජ්‍ය බලා පිටත් වෙයිMohamed DilsadOctober 8, 2018October 8, 2018 by Mohamed DilsadOctober 8, 2018October 8, 2018028 (UTV| කොළඹ) – රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සීසෙල්ස් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ. සීසෙල්ස් රාජ්‍යයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන...
ප්රමුඛ පුවත 1හිටපු තානාපති අන්සාර්ට පහරදුන් පුද්ගලයින් වරදකරුවන් වෙයිMohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018029 UTV | COLOMBO – මලයාසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති එන්. අන්සාර්ට ක්වාලාලම්පූර් ගුවන් තොටුපල තුළදී පහරදීමේ සිද්ධියට වරදකරුවන් වූ පුද්ගලයින් තුන්දෙනෙකුට එරට අධිකරණය දඩුවම් නියම කර...