ප්රමුඛ පුවත 1බඩඉරිගු ආනයනය සදහා බලපත්‍ර නිකුත් කිරීමට රජයෙන් තීරණයක්…Mohamed DilsadJanuary 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019030 (UTV| කොළඹ) – බඩඉරිගු ආනයනය සදහා බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. දේශීය අවශ්‍යතාව හා නිෂ්පාදනය අතර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස්දහසක හිගයක් පවතින බැවින්...
ප්රමුඛ පුවත 1ප්‍රථම වතාවට රථවාහන සදහා ආරක්ෂිත චිපයක් හදුන්වාදීමට යයි…Mohamed DilsadJanuary 18, 2019 by Mohamed DilsadJanuary 18, 2019034 (UTV| කොළඹ) – ප්‍රථම වතාවට රථවාහන සදහා ආරක්ෂිත චිපයක් සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සදහන් කරයි. අදාළ චිපය...
ප්රමුඛ පුවත 1ජාතික වනෝද්‍යාන සදහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම අද (14) සිට අන්තර්ජාලයෙන්…Mohamed DilsadJanuary 14, 2019 by Mohamed DilsadJanuary 14, 2019027 (UTV| කොළඹ) – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (14) සිට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ පහසුකම් ලබාදීමට තීරණය...
ප්රමුඛ පුවත 1මේ වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය…Mohamed DilsadJanuary 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019031 (UTV| කොළඹ) – 2019 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට අද (07) දිනයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. ඒ අනුව එය සතියක කාලයක් ඇතුළතදී ගැසට් කිරීමට නියමිත අතර,...