Tag : සඳහා

ප්‍රමුඛ පුවත 1

දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මට කැබිනට් අනුමැතිය…

Mohamed Dilsad
(UTV| කොළඹ) – 2019 වසරේ සිට 2023 දක්වා කාලය තුළ අල්ලස සහ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත....
ප්‍රමුඛ පුවත 1

සිව්දින සංචාරයක් සඳහා විපක්ෂ නායකවරයා ඉන්දී්‍යාවට..

Mohamed Dilsad
(UTV| කොළඹ) – ඉන්දියාවෙ හින්දු (The Hindu) පුවත්පත වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමුළුවේ විශේෂ ආරාධිත දේශනය පැවැත්වීම සඳහා ලැබුණු ඇරයුමක් අනුව, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ...
ප්‍රමුඛ පුවත 1

මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා නව නීතියක්…

Mohamed Dilsad
(UTV| කොළඹ) – මින් පසු කල්පිටිය, මිරිස්ස හා ත්‍රිකුණාමලයේදී මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා අවසර ලබා ගත යුතු බව රජය නීතියක් පනවා තිබේ. ශ්‍රී ලංකාව අවට මුහුදේ...
ප්‍රමුඛ පුවත 1

පුද්ගල මරණයක් සඳහා අලාභ අයකර ගැනීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට…

Mohamed Dilsad
(UTV| කොළඹ) – කිසියම් පුද්ගලයෙකුගේ මරණය සඳහා අලාභ අයකර ගැනීමේ නව පනත් කෙටුම්පතක් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. නොසැලකිලිමත්භාවය හෝ හදිසි...
ප්‍රමුඛ පුවත 1

වාහන සඳහා කාබන් බද්ද එයි..

Mohamed Dilsad
(UTV| කොළඹ) – විද්‍යුත් මෝටර් රථ හැර සෙසු සියලූ රථ වාහන සදහා කාබන් බද්දක් අය කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා...
ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කරයි…

Mohamed Dilsad
(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කළ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (09)  පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව ස්ථාවර...
ක්‍රීඩා

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව තවත් 292 ක් පසු පසින්..

Mohamed Dilsad
(UTV| කොළඹ) – නවසීලන්ත කණ්ඩායම සමඟ සාක්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදි අද (08) පැවැත්වෙන තෙවැනි හා අවසන් තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 365 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී...
ප්‍රමුඛ පුවත 1

ක්‍රිඩා පුහුණුව සඳහා රජයේ පාසල්වලට පුහුණුකරුවන් 3850ක්

Mohamed Dilsad
(UTV| කොළඹ) – ක්‍රිඩා පුහුණු සඳහා පුහුණුකරුවන්  3850ක් රජයේ පාසල් වෙත බඳවා ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය...
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණූ 659 ක ඉලක්කයක්..

Mohamed Dilsad
(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණූ 659 ක ඉලක්කයක්...
ප්‍රමුඛ පුවත 1

සන්ධාන – එජාප ඡන්දයෙන් අතුරු සම්මත ගිණුම සම්මත වෙයි

Mohamed Dilsad
(UTV| කොළඹ) – 2019 ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා මාස හතරක කාලය සඳහා ඉදිරිපත් කරන ලද දකුණු පළාත් සභාවේ අතුරු සම්මත ගිණුම අද (27) සම්මත විය....