දෙරට අධිකරණ පද්ධතිය අතර සහයෝගීතාවයක් ඇති කර ගැනීමට ස්විට්සර්ලන්තය සමඟ සාකච්ඡාවක්
(UTV| කොළඹ) – දෙරට අතර අධිකරණ පද්ධතිය අතර සහයෝගිතාවය ඇති කර ගැනීම පිළිබදව ස්වීට්සර්ලන්ත තානාපතිවරයා සමඟ අධිකරණ අමාත්‍යවරිය සාකච්ඡා පවත්වයි. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා...