ප්‍රමුඛ පුවත 1බස් ගාස්තු අද රාත්‍රියේ සිට ඉහළටMohamed DilsadSeptember 19, 2018September 20, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 20, 2018020 (UTV| කොළඹ) – අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සීයයට 4% කින් ඉහළ දැමීමට රජය තීරණ කරයි. එහෙත් අවම ගාස්තුවේ වෙනසක්...
ප්‍රමුඛ පුවත 1ගෑස් මිල 190 කින් ඉහළට- කිරිපිටි මිල 25 කින් පහළටMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018021 (UTV| කොළඹ) – ගෑස් මිල රුපියල් 190 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(18) පැවති කැබිනට්...
ප්‍රමුඛ පුවත 1අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමූවොත් වැඩ වැරදීMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018019 (UTV| කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගත් තිරිඟු පිටි නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම...
ප්‍රමුඛ පුවත 1බස්නාහිර පළාත් සභාව අදත් උණුසුම් වෙයිMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018020 (UTV| කොළඹ) – සැප පුටු නිසා බස්නාහිර පළාත සභාවේ අද උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ. අද(18) සභා වාරය ආරම්භයේදී රුපියල් හය ලක්ෂ 44,000 ක් වටිනා...
ප්‍රමුඛ පුවත 1ඇමෙරිකා – චීන වෙළඳ යුද්ධය දරුණු අතටMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018022 (UTV| කොළඹ) – දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධය තවදුරටත් උත්සන්න කරමින් ඇමෙරිකාව චීනයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 200 ක වටිනාකමින් යුත් භාණ්ඩ සඳහා නව බදු...
ප්‍රමුඛ පුවත 1එමිල් රන්ජන් ළමාහේවා සහ නියොමාල් රංගජීව යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018023 (UTV| කොළඹ) – හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ලබන මස 02 වනදා දක්වා යළි රක්ෂිත...
ප්‍රමුඛ පුවත 1ව්යාපාරිකඩොලරය 166 පනීMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018025 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය අද (18) 166 ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව...
ප්‍රමුඛ පුවත 1උප්පැන්න, විවාහ සහ මරණ සහිතක නිකුත් කිරීමේ කඩිනම් සේවාව ඇරඹෙයිMohamed DilsadSeptember 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018020 (UTV| කොළඹ) – උප්පැන්න, විවාහ සහ මරණ සහතික කඩිනමින් ලබාදීමේ සේවාව ඊයේ (17) බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. මේ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කයන් හි පදිංචි පුද්ගලයන්ගේ...
ප්‍රමුඛ පුවත 1දුම්රියක ගැටී වන අලි තිදෙනෙකු මරුටMohamed DilsadSeptember 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018022 (UTV|අනුරාධපුරය) – දුම්රියක ගැටීමෙන් වන අලි තිදෙනෙකු ගැටීමෙන් මියගොස් තිබේ. ඒ ඊයේ (17) රාත්‍රියේ කොලොන්නාවේ සිට මඩකළපුව දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියේ ගැටීමෙනි. පළුගස්වවැව...
විදෙස්වෙන්දේසි කෙරුණු අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෝටර් රථMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018020 (UTV|පාකිස්තානය) – ඉම්රාන් ඛාන්ගේ අග්‍රාමාත්‍ය කාර්යාලය සතු වූ වෙඩි නොවදින වාහන ඇතුළු වාහන පෙළක් වෙන්දේසි කිරීම ඊයේ (17) සිදු කළේය. ඒ රජයේ මූල්‍ය අර්බුදයට විසදුමක් ලෙසයි....